මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 94 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අතරින් දෙදෙනෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
කොරෝනා වෛරසය ආසාදිත බවට සැකපිට මෙරට පුද්ගලයින් 220 දෙනකු සහ විදේශිකයින් 07 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 18ක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
අලුතින් කොරෝනා ආසාදිත රෝගීන් 9 දෙනෙකු ඊයේ දිනයේ හඳුනා ගැනුණු අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකුම වර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.
තවත් තිදෙනෙක් කොළඹ දිස්ත්‍රිකයෙන් වර්තා වුණු අතර ප්‍රථම වරට ඊයේ යාපනය දිස්ත්‍රිකයෙන්ද එක් කොරෝනා රෝගීයෙකු වාර්තා විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...