දේශීය පුවත්

කඩුවෙලම සුරක්ශිතයි

March 23, 2020 4:31 pm | Lanka Lead News

කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති අමාත්‍ය විමල් වීරවංශයන් ගේ අධීක්ෂණය යටතේ කඩුවෙල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය දුරකථන මඟින් දැනුම්දී ඇනවුම් කොට,

ඒවා ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් ලබාදෙන වැඩසටහන අද උදෑසන ආරම්භවීමෙන් පසු කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු සේවක පිරිස සාර්ථකව එම බෙදාහැරීම් සිදු කරන ආකාරය.

කඩුවෙල බල ප්‍රදේශයේ ඔබට පහත දුරකථන අංක ඇමතීමෙන් ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව නිවසටම ගෙන්වාගත හැකිය.

0763 769 035
0710 402 905
0772 125 453
0718 788 465



One thought on “කඩුවෙලම සුරක්ශිතයි”

  1. wimal
    you are doing a great job
    you must extend this to whole country
    you are minitmster not only to kaduwela but to whole country
    when publishing these type of things bit careful

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More