දේශීය පුවත්

කඩුවෙලම සුරක්ශිතයි

March 23, 2020 4:31 pm | Lanka Lead News

කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති අමාත්‍ය විමල් වීරවංශයන් ගේ අධීක්ෂණය යටතේ කඩුවෙල ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍යය වියලි ආහාර ද්‍රව්‍ය දුරකථන මඟින් දැනුම්දී ඇනවුම් කොට,

ඒවා ඔවුන්ගේ නිවෙස් වලටම ගොස් ලබාදෙන වැඩසටහන අද උදෑසන ආරම්භවීමෙන් පසු කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු සේවක පිරිස සාර්ථකව එම බෙදාහැරීම් සිදු කරන ආකාරය.

කඩුවෙල බල ප්‍රදේශයේ ඔබට පහත දුරකථන අංක ඇමතීමෙන් ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව නිවසටම ගෙන්වාගත හැකිය.

0763 769 035
0710 402 905
0772 125 453
0718 788 465



One thought on “කඩුවෙලම සුරක්ශිතයි”

  1. wimal
    you are doing a great job
    you must extend this to whole country
    you are minitmster not only to kaduwela but to whole country
    when publishing these type of things bit careful

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදුර වික්‍රමණායකට පැටලිලා තියෙන තරම අනුව ජනාධිපතිගේ අභියෝගයේ තරම පෙනේ – ජාතික සංවිධාන වලින් විදුරට ටොක්කක්

සහල් පාලන මිල පැනවීමේදී මෝඩකමක් නොවේ නම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල මතයක් ගොඩ නැගූ බැවින් විද...


Read More

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ලබන වසරේ යළිත් කරලියට

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළ...


Read More

ලොස් ඇන්ජලිස් නුවරට ඇඳිරි නීතිය!

ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහ...


Read More