ශ්රී ලංකාව සහ එහි ජනතාව මේ වනවිට මුහුණ දෙමින් සිටින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුවේ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් වීම සඳහා ඕනෑම මොහොතක සූදානම් යයි චීන ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබේ.
කොළඹ සිටින චීන තානාපතිවරයා හරහා මෙම විශේෂ දැනුම් දීම කර ඇත.
ශ්රී ලංකාව ඉල්ලා සිටින ඕනෑම මොහොතකට කොරෝනා මර්දනය සම්බන්ධයෙන් අත්දැකීම් සහිත වෛද්‍යවරුන් ඇතුළු විශේෂ පිරිසක් එවීමට සූදානමින් සිටින බවද සදහන් කර ඇත.
ශ්රී ලංකාව කොරෝනා මර්දනය සදහා මේ වන විට සිදු කරමින් ඇති වැඩපිලිවෙල අගය කර ඇති චීනය තව දුරටත මහාජන සහාය ලබා දුනහොත් ඉතා ඉක්මනින් කොරෝනා වසංචගතය ශ‍්‍රී ලංකාවෙන් පහව යනු ඇතැයිද පවසා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...