දේශීය පුවත්

යාපනය ප්‍ර‌දේශයට ‌කොරෝනා වයිරසය රැගෙන පැමිණි ස්විට්සර්ලන්ත ජාතික ‌දේවගැතිවරයා සහ ඔහු‌ගේ ‌දේවමෙහෙයට සහභාගී වූ ජනතාව පිළිබද ජායාරූප ‌මේ වනවිට අප ‌වෙත ලැබී තිබෙනවා.

මෙම ආචාර්යවරයා ‌පෝල් සද්ගුණරාජා බවත්, යාපනය අරියාලෙයි පිහිටි ෆිලඩෙල්ෆියා පල්ලියේ ‌මෙම ‌දේවමෙහෙය පවත්වා ඇති බවත් වාර්තා වනවා.

මෙම ‌දේව ‌මෙහෙයට 500කට අධික පිරිසක් සහභාගී වී සිට ඇති අතර ‌ඔවුන් සියල්ලන්ව ඔහු සිපගෙන තිබෙනවා.;මේ වනවිට ‌පොලිසිය ඔවුන් ‌සොයා ‌මෙහෙයුම් ආරම්භ ‌කොට ඇති බවත් වාර්තා වනවා.



5 thoughts on “යාපනයට කොරෝනා ගෙනා පෝල් සද්ගුණරාජා ‌ලොකු කුඩා 500ක් සිපගෙන (Photos)”

  1. The government is responsible for this. I have a doubt that they purposly allow people from other countries with strange teligeios believes to enter our country at this critical time in order to spred the virus so the government can get more and more aids from China

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

විදුර වික්‍රමණායකට පැටලිලා තියෙන තරම අනුව ජනාධිපතිගේ අභියෝගයේ තරම පෙනේ – ජාතික සංවිධාන වලින් විදුරට ටොක්කක්

සහල් පාලන මිල පැනවීමේදී මෝඩකමක් නොවේ නම් කුමන්ත්‍රණයක් සිදුවී ඇති බවට ජාතික සංවිධාන විසින් ප්‍රභල මතයක් ගොඩ නැගූ බැවින් විද...


Read More

කොටි ඩයස්පෝරාවේ දැඩි බලපෑම මත ශී‍්‍ර ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ලබන වසරේ යළිත් කරලියට

ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත් වීම ගැන තැකීමක් නොකර එම යෝජනාව 2021 මාර්තු මස පැවැත්වෙන 47 වැනි ජිනීවා මානව හිමිකම් සමුළ...


Read More

ලොස් ඇන්ජලිස් නුවරට ඇඳිරි නීතිය!

ඊයේ(30) අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8 සිට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමට ලොස් ඇන්ජලිස් නුවර නගරාධිපති එරික් ගාර්සෙට්ටි මහ...


Read More