දේශීය පුවත්

සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් සදහා සමගි ජන බලවේගය සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම මූලික එකඟත්වයකට පැමිණ ඇති බව වාර්තා වේ. අදාල එකගත්වයට පැමිණ ඇත්තේ එම දෙපාර්ශවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර කොළඹ දී පැවති සාකච්ජාවකදීය. එම සාකච්ඡාව සඳහා ස්වාධීන වූ මන්ත්‍රී කණ්...

තමන් සමගි ජන බලවේගය නායකත්වයේ සිටින තුරු අශුද්ධ අන්තර් ආණ්ඩුවල සාමාජිකත්වය නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ කොළඹ නව නගර ශාලාවේ දී පැවති දේශපාලන පළිගැනීමට ලක්වුවන්ගේ සම්මේලනයට එක්වෙමිනි.

ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය මේ වනවිට මාධ්‍යට නිකුත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එම සම්පූර්ණ නිවේදනය නිකුත් කර ඇති අතර පසුගිය දා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට ප...

19 හා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවල සාධනීය ලක්ෂණ මත පදනම්ව 21 වන ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වන ඉදිරි කටයුතු සඳහා අනු කමිටුවක් පත්කර තිබේ.

සජබ පා ගමන අද

April 26, 2022 4:45 am

සමගි ජන බලවේගය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘සමගි බල පා ගමන’ අද (26දා) මහනුවර සිට කොළඹ දක්වා ගමන් ඇරඹීමට නියමිතය. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් ඇරඹෙන මෙම පාගමන මහනුවර පොළ අසලින් ආරම්භ කෙරේ. භික්ෂූන් වහන්සේලා සියක් නමත් විෂයෙහි දානමය පූජාවකින් පසු ...

දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල හෙට සිට රුපියල් 400කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි. ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා මිල ඉහළ යනු ඇත.

මේ වන විට ගාලු මුව දොර පිටියේ වාඩි ලා සිටින "ගෝඨා ගෝ හෝම්" සටන් පාඨය අතට ගත් පිරිස් අතර මතවාදී ගැටුම් උත්සන්න වෙමින් පවතින බව තෙවැනි ඇස සටහන් වල දැක්වේ. පහත පලවන්නේ එවැනි ගැටුම්කාරී අවස්ථාවක් යන්තමින් වැලකුණු අවස්ථාවකි.