ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය මේ වනවිට මාධ්‍යට නිකුත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් එම සම්පූර්ණ නිවේදනය නිකුත් කර ඇති අතර පසුගිය දා ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියට පිළිතුරු ලෙස අදාළ ලිපිය යොමුකර ඇත.
රට තුළ උද්ගතව ඇති වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් වෙත එම ලිපිය ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් යොමුකර තිබුණි.
එම ලිපිය සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කළ පිළිතුරු ලිපිය පහතින් දැක්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...