මේ වන විට ගාලු මුව දොර පිටියේ වාඩි ලා සිටින “ගෝඨා ගෝ හෝම්” සටන් පාඨය අතට ගත් පිරිස් අතර මතවාදී ගැටුම් උත්සන්න වෙමින් පවතින බව තෙවැනි ඇස සටහන් වල දැක්වේ. පහත පලවන්නේ එවැනි ගැටුම්කාරී අවස්ථාවක් යන්තමින් වැලකුණු අවස්ථාවකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...