සමගි ජන බලවේගය විසින් කි‍්‍රයාත්මක කරනු ලබන ‘සමගි බල පා ගමන’ අද (26දා) මහනුවර සිට කොළඹ දක්වා ගමන් ඇරඹීමට නියමිතය.
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් ඇරඹෙන මෙම පාගමන මහනුවර පොළ අසලින් ආරම්භ කෙරේ.
භික්ෂූන් වහන්සේලා සියක් නමත් විෂයෙහි දානමය පූජාවකින් පසු ශී‍්‍ර නාථ දේවාලයටද ගොස් ආරම්භ කෙරෙන මෙම පාගමන මැයි 01දා කොළඹ මහනගර සභා පිටියෙන් අවසන් කෙරෙන බව සජබ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...