විදේශ පුවත්

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බවයි. එහි අගය රික්ටර් මාපකයේ 7.1ක අගයක් ගෙන ඇති බවත් එම වාර්තා සඳහන් කරයි. භූ කම්පනය සිදුවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

කළු මුහුදට ඉහළ අහසේ දී රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් සහ ඇමෙරිකානු ඩ්‍රෝන යානයක් ගැටී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසන්නේ අනතුරින් පසු මඟීන් රහිත එම ඩ්‍රෝන යානය කළු මුහුදට කඩා වැටීමට සැලැස්වූ බවය. ඩ්‍රෝන යාන...

චීන ජනාධිපති ක්ෂී ජින්පින් මහතා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතා සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ලබන සතියේ මුල මොස්කව් වෙත සංචාරයක් සැලසුම් කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයා විසින් චීන ජනාධිපතිරයාට රුසියානු අගනුවරට...

95 වන ඔස්කාර් සම්මාන උළෙල, ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රඟහලේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු බව වාර්තා වේ. එහිදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ, ඩැනියෙල් ක්වාන් සහ ඩැනියෙල් ෂයිනර්ට් අධ්‍යක්ෂණය කළ Everything Everywhere All at Once විසිනි. හොඳ ම නළුවාට හිමි සම්මානය...

ගෙවී ගිය සතියේ පැය 48ක් තුල අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන බැංකු දෙකක් කඩා වැටීමෙන් අමෙරිකා එක්සත් ජනපදයේ බැංකු ක්ෂේත්‍රය දෙදරුම්කෑමට ලක්ව ඇති අතර පසුගිය සතිය ඇමරිකානු මූල්‍ය පද්ධතියට කළු සතියක් වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ආර්ථික විශ්ලේෂකයන්ට අනුව වඩාත්ම කනස්සල්ලට කරුණ වන්න...

තෙවන වරටත් චීන ජනාධිපති ධුරය සඳහා තේරී පත් වූ ෂී ජින්පින් එරට අග්‍රාමාත්‍ය ධුරය සඳහා ලී චියෑන්ග් නම් කර තිබේ. ලී චියෑන්ග් යනු ශැන්ග්හායි හි හිටපු කොම්යුනිස්ට් පක්ෂ ප්‍රධානියා වේ. හිටපු අග්‍රාමාත්‍ය ලී කිකියෑන්ග් තම වසර 5 බැගින් වූ ධුර කාල දෙක අවසන් කිරීමෙන් ප...

මිසූරි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් 2021 වර්ෂයේ මාස තුනක කාලයක් තුඅල නිව් යෝර්ක් නගරය ආශ්‍රිතව කරන ලද පර්යේෂනයකදී කෝවිඩ් 19 වෛරසයේ මුල් වෛරස් ප්‍රභේදය වන SARS-CoV-2 ආසාදනය වූ මීයන් නගරයේ මලාපවහන පද්ධති අසල විවිධ ස්ථානවලින් අල්ලා ගත් බව අනාවරණය කළේය. mBio සඟරාවේ ඊයේ(0...

මාඕ සේතුං ගෙන් පසු චීනයේ පහළ වූ බලවත්ම නායකයා ලෙස තම ආධිපත්‍ය තවදුරටත් තහවුරු කර ගැනීමට චීනයේ ජනාධිපති ක්ෂී ජින්පින් මහතා අද(10) සමත් විය. ඒ චීනයේ ජනාධිපතිවරයා ලෙස තුන්වෙනි වරටත් පස් අවුරුදු කාලයක් සදහා කටයුතු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිවීමත් සමගිනි. චීනයේ මහජ...

එක්සත් ජනපද ඔත්තු සේවා විසින් ඊයේ(08) සෙනෙට් සභාවේ බුද්ධි කමිටුවට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාවේ බටහිර ආධිපත්‍යය දරන ලෝක තත්වයට විශාලතම තර්ජනය බීජිං ආධිපත්‍යය බව පවසා ඇතැයි වාර්තාවේ. "ලොව පුරා ආර්ථික, තාක්‍ෂණික, දේශපාලනික සහ යුධමය වශයෙන් එක්සත් ජනපදයට වැඩි වැඩියෙන් අභියෝ...

මහා බ්‍රිතාන්‍යයේ සක්‍රියව පවතින සුළු හා මධ්‍යම ප්‍රමානයේ ව්‍යාපාර 630,000 ක් පමණ ඉහල යන පිරිවැය හේතුවෙන් මෙම වසරේ වසා දැමීමට සිදුවනු ඇතැයි GoDaddy නම් වෙබ් අඩවියක් විසින් කරන ලද අධ්‍යයනයක් මගින් හෙළි වී ඇතැයි "ස්කයි නිව්ස්" පුවත් සේවය වාර්තා කළේය....

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More