මාඕ සේතුං ගෙන් පසු චීනයේ පහළ වූ බලවත්ම නායකයා ලෙස තම ආධිපත්‍ය තවදුරටත් තහවුරු කර ගැනීමට චීනයේ ජනාධිපති ක්ෂී ජින්පින් මහතා අද(10) සමත් විය.
ඒ චීනයේ ජනාධිපතිවරයා ලෙස තුන්වෙනි වරටත් පස් අවුරුදු කාලයක් සදහා කටයුතු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිවීමත් සමගිනි.
චීනයේ මහජන ශාලාවේ දී ජාතික මහජන කොන්ග්‍රස් (NPC) සාමාජිකයන් 3,000කට ආසන්න පිරිසක් විසින් ක්ෂී ජින්පින් මහතාගේ අපේක්ෂකත්වය ඒකමතිකව තීරණය කළ අතර, ජනාධිපති ධුරය සදහා ඔහුත් සමග තරග වැදීමට කිසිදු අපේක්ෂකයකු ඉදිරිපත්ව නොසිටි බව ද වාර්තා වේ.
පැයක පමණ කාලයක් පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵල විනාඩි 15 පමණ සුළු කාලයකදී ගණනය කිරීම සිදුවී ඇති අතර, එහිදී ක්ෂී ජින්පින් මහතා නැවතත් චීනයේ ජනාධිපතිවරයා ලෙස පත්වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...