දේශීය පුවත්

යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත ජාත්‍යන්තර අපරාධ අධිකරණය මඟින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති  පසුබිමක ලබන වසරේ බ්‍රසීලයේ පැවැත්වෙන ජී 20 සමුළුවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්ෂාව සහතික කිරීමට සූදානම් බව බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා පවසා තිබේ.

ලබන වසරේ බ්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන ජී 20 සමුළුව සඳහා රුසියානු ජනාධිපතිවරයා සහභාගී වන්නේ නම් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා අතර බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තම රට තුළ දී ඔහු අත්අඩංගුවට ගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන බව ද බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ පැවැත්වෙන මෙවර ජී 20 සමුළුවට සහභාගී වී සිටින බ්‍රසීල ජනාධිපතිවරයා එරට මාධ්‍යය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇත.



One thought on “පුටින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරට පැමිණි ලූලා ද සිල්වා”

  1. The world running in right direction that USA led that the forces of by Western nation day by day became weaker position in Global politics . The Hegemony-power shifted so weak ,that combat nation are rising against US big-power NEW politics elements by BRICS countries. While south-South cooperation has gone to high level leading countries of BRICS unity is up. .
    So therefor US manipulated that court issue warrent against Putin of that Russian President arrest being power-less .

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More