දේශීය පුවත්

ඉදිරි මහමැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය තරග කරන ලාංඡනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය. ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංච...

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම හා ඒ ඒ දිස්ත්‍රික්කයන්ට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාවට හා ගුවන් හමුදාවට අදාළ ප්‍ර දේශවල මහජන සා...

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ සමීපතම ව්‍යාපාරිකයකු ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සී.පී.එස්.ටී.එල්.) කළමනාකරණ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමට නියමිතව තිබියදී එම පත්වීම අවලංගු කිරීමට කටයුතු කළ විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතාට වෘත්තීය සමිති නායකයෝ ස්තුතිය පළ කර සිටියි. මෙම ව්‍...

චීනය, ජපානය, දකුණු කොරියාව, තායිලන්තයට අමතරව අමෙරිකාවෙන් සහ තායිලන්තයෙන් ද නව කොරෝනා වෛරසය වැළදුණු රෝගින් වාර්තා වී තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. නව කොරෝනා වෛරසය වැළදුණු බවට සැකකෙරෙන රෝගීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් පිලිපීනය සහ ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරින් මේ වන විට අවධානයෙන් පසුවෙි...

එළඹෙන පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 72 වැනි ‘ජාතික නිදහස් දින උත්සවයේ’දී සිංහල බසින් පමණක් ජාතික ගීය ගැයීමට විරෝධය දක්වා දෙමළ බසින් ජාතික ගීය ගායනා කිරීමට සමාජ ක්‍රියාකාරින් කියවෙන පිරිසක් එක්ව කටයුතු සංවිධානයකර ඇත. 1948 පෙබරවාරි 4 වැනිදා මෙරට පාලක පැලැන්තියට බලය මාරු කරමින් ලබා දුන් ඩොමිනියන් ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට මේ වන විට පොහොට්ටුවට එක්ව සිටින්නන් තමන් ශ්‍රීලනිපයේ නැති බව ප්‍රකාශ කළද අවසානයේ ඔවුනට ඡන්දය ජයග්‍රහණය කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කර උඩින් යැයි එම පක්ෂ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය. ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූවත් එම පක...

වැටුප් විෂමතාවය , වැඩි වැටුප් ලබා ගැනීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් කුරුණෑගල දොඩංගස්ලන්ද කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ සේවකයෝ එම මිණිරන් පතලේ අඩි එක්දහස් එකසිය තිස්දෙකක් (1132) යටට වී ඊයේ (21වැනිදා) මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ. සේවකයන් පවසන්නේ වසර පහකට ආසන්න කාලයක සිට එ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ එක්ව මහා මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඒකාබද්ධ විපක්ෂයෙන් මහා මැතිවරණයට ඉදිරිපත් වන බව කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. තමන් මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඒකාබද්ධ පොදු විපක්ෂයෙන් මිස එජාපයෙන් නොවන බවද මන්ත්‍රීවරය...

එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සහ හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පසුගිය නොවැම්බර් (ජනාධිපතිවරණයට පෙර* මාසය සඳහා වැය කරන ලද රුපියල් කෝටි දෙදහස් එකසිය හැත්තෑවකට අධික අතිරේක මුදලක් ඉල්ලා අතිරේක ප‍්‍රතිපාදන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඊයේ (21 දා) ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ...

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත් වූ ඩුබායි පොලිසිය මගින් අල්ලා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු ඩුබායි වෙත ගිය පොලිස් කණ්ඩායමක් මෙරටට රැගෙන විත් ඇත මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් පස්දෙනා රහස් පොලිසිය භාරයේ රඳවාගෙන තිබේ. ඩුබායි පොලිසිය කළ දැනු...

මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබූ මිලියන 320කට අධික මුදලක් පසුගිය ආණ්ඩුව විසින් අවභාවිත කර ඇති බව ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය අද (21) අනාවරණ කළේය. එහි නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙම අරමුදලේ සිදුකළ ඇතැම් ගෙවීම් පිළිබඳ නිෂ්චිත තොරතුරු පවා නොමැති බවයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ...

හතේ අපේ පොත පිළිබඳව අද දින පැවැත්වූ ආංශික කාරක සභාවේදී අවසන් තින්දුවක් ගනිමින් එහි සභාපති ආශු මාරසිංහ මහතා විසින් හතේ අපේ පොත බෙදා හැරීම නැවැත්වීමට සහ ඉදිරියේදී පොත සකස් කිරීමට පෙර ඊට අදාළව ප්‍රතිපත්තියක් සහ ප්‍රමිතීන් සකස් කිරීමටද තීරණය කළ බව වාර්තාවේ. එම කාරක සභාවේදී මහාචාර්ය පූජ්‍ය මැඳගොඩ අ...

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වීම හේතුවෙන් ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව නියෝග කර තිබේ. රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේව...

ඇමෙරිකාව සමග අත්සන් කිරිමට යෝජිතව වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට මෙන්ම සෝෆා ගිවිසුමට තමන් කැබිනට් මණ්ඩලය තුළදී විරුද්ධ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (21දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. එසේම ප්‍රතිත්‍රස්ත පනතටත් තමන් කැබිනට් මණ්ඩලයේදී විරුද්ධ වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

පසුගිය දා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිළධාරිනි ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය පැහැරගෙන යාමට ලක් වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ගැනීම සඳහා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක...

රක්ෂීත බන්ධනාගාරගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුව ඇමතීය. ඔහු එහිදී සඳහන් කළේ තමන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ තමන් සිර ගෙදර සිට අසා සිටි බවයි. තමන්ගේ දුරකතන සංවාද පුද්ගලික ඒවා පමණක් බවයි ඔහු කියා සිටියේය. තමන් සියල්ලන්ගෙන්ම හඬපට සභාගත කරන බවයි ඔහු පෙන්වා දුන...

පාර්ලිමේන්තුවේ හෙරොයින් භාවිත කරන මන්ත්‍රීවරුන් පිළිබඳව දැන ගැනීම වෙනුවෙන් තමන් නිරූපිකාවක් වන පියමු හංසමාලිව උපායදූතියක් ලෙස යොදවාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. "පියුමි තමයි හරියටම කිව්වේ කෝකේන් ගහන...

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාගැනීම සඳහා සභාගත කිරීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.අද (21) පාර්ලිමේන්තු සැසිය ආරම්භයේදී ප්‍රකාශයක් කරමින් කථානායකවරයා සඳහන් කළේ එය කෝප් කමිටුවට පමණක් නොව පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන් වෙත ලබාදී...

වර්තමාන ආණ්ඩුව යටතේ කතානායකවරයා සහ නීතිපතිවරයා ජනතා පරමාධිපත්‍යත් සමග සෙල්ලම් කරමින් ජනතාවගේ පරම අයිතිය කොල්ල කමින් සිටින බව ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ නාරාහේන්පිට සිය කාර්යාලයේදී සිය පක්ෂ සාමාජිකයන් ඉදිරි මැතිවරණය සඳහා දැනුවත් කිරීමට පැවති රැස්වීමක...

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හිස මුඩු කළ පමණින් ඔහු පෙළෙන මානසික සහ පෞරුෂ ආබාධ සුව නොවන බවත් ඔහුට වහාම ප්‍රතිකාර ලබාදිය යුතු බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. රංගිරි රූපවාහිනි නාලිකාවේ ''නින්නාද'' වැඩසටහනට සහභාගි වෙමින් වැඩිදුරටත් ඔහු සඳහන් කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපය නිසා රටේ ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...