මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබූ මිලියන 320කට අධික මුදලක් පසුගිය ආණ්ඩුව විසින් අවභාවිත කර ඇති බව ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය අද (21) අනාවරණ කළේය.
එහි නියෝජිතයන් පෙන්වා දුන්නේ මෙම අරමුදලේ සිදුකළ ඇතැම් ගෙවීම් පිළිබඳ නිෂ්චිත තොරතුරු පවා නොමැති බවයි.
මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා පිළිබඳ අදහස් පළ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...