පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත් වූ ඩුබායි පොලිසිය මගින් අල්ලා රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් පස් දෙනකු ඩුබායි වෙත ගිය පොලිස් කණ්ඩායමක් මෙරටට රැගෙන විත් ඇත
මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන් පස්දෙනා රහස් පොලිසිය භාරයේ රඳවාගෙන තිබේ.
ඩුබායි පොලිසිය කළ දැනුම්දීමක් මත ඉකුත් 19 දා රහස් පොලිස් කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් එරට බලධාරීන් භාරයේ සිටි මෙම කණ්ඩායම මෙරටට ගෙනැවිත් ඇත.
මෙම සැකකරුවන් වසර ගණනාවක් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූ බවට හෙළි වූ කරුණු මත එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...