ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම හා ඒ ඒ දිස්ත්‍රික්කයන්ට යාබද දේශිය ජල තීරයේ ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාවට හා ගුවන් හමුදාවට අදාළ ප්‍ර දේශවල මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා මේ හරහා මාසයක කාලයකට අවසර ලැබෙනු ඇත.
පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව පැනවූ හදිසි නීතිය ඉවත් කිරීමෙන් පසුව සෑම මසකම 21 වැනි දින මෙම ගැසට් නිවේදනය මාසයක කාලයක් වෙනුවෙන් නිකුත් කරයි. එය මේ දක්වා අඛණ්ඩවම දීර්ඝ කරමින් පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...