ව්‍යාපාරික පුවත්

ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට Bitcoin යොදාගෙන ඊශ්‍රායලයේ පිහිටි Blockchain පිළිබඳ බුද්ධි ආයතනයක් වන Whitestream මඟින් අනාවරණය කර ගෙන තිබෙනුයේ ශ්‍රී ලංකා පාස්කු දින ප්‍රහාරයට පෙර දිනයේ දී විශාල Bitcoin ප්‍රමාණයක් ISIS ත්‍රස්ත සංවිධානය විසින් ආධාර රැස්කරගැනීමට යොදාගන්නා Bitcoin wa...

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම බොහෝ සෙයින් බිද වැටී තිබියදීත්, රුසියානු සංචාරකයන් 52 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් මොස්කව් නුවර සිට අද (1) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මොවුන් රුසියානු ගුවන් සේවයට අයත් එස්.යූ.6265 දරණ ගුවන් යානයෙන් අද (1) උදෑසන 8.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ...

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම වේතනය ඉහළ නැංවීමේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2016 අංක 03 දරන සේවකයන්ගේ අවම වේතන පනත යටතේ 2016 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවයේ නියතු සේවකයින්ගේ අවම මාසික වැටුප රුපියල් 10000ක් සහ අවම දෛනික වැටුප රුපියල් 400ක් විය යුතු බවට ...

මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මුල්‍ය ආයතන විසින් තැන්පත් සඳහා ලබාදෙන පොලී අනුපාත පහත දමන්නැයි ශ්‍රී ලංකා මහබැංකුව ඉල්ලීමක් කරයි. තැන්පතු සඳහා ලබාදෙන පොලිය අඩුකරන අතර, නව ව්‍යාපාර ආරම්භ කිරීමට පවත්නා ව්‍යාපාර දියුණු කරගැනීමට ද අඩු පොලී අනුපාත යටතේ අරමුදල් සපයන්නැයි ද මහ බැංකු...

අතිරේක විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න මහතා නව විගණකාධිපතිවරයා ලෙසින් පත්කර තිබේ. ඒ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තේය. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා අතිරේක විගණ...

පසුගියදා දිවයිනේ ස්ථාන කිහිපයකටම එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයන් හමුවේ මෙම වසර තුළ පුරෝකථනය කරන ලද සංචාරක ඉපැයීම් ඩොලර් බිලියන 1.5 කින් පමණ අඩුවිය හැකි බව සංචාරක කර්මාන්තකරුවන් පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා, Daily FT පුවත්පත වෙත පවසා ඇ...

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (23) දින ඒකක 203.77 කින් පහළ වැටුණි. මේ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,402.58 ක් ලෙසින් වාර්තා විය. එසේම අද දින S&P SL20 දර්ශකය ඒකක 102.60 කින් පහළ ගිය අතර එය දිනය අවසානයේ දී වාර්තා වූයේ ඒකක 2,607.67 ක් වශයෙනි. මෙ...

ලොව ඉහළම පෙළේ ධනවතෙකු වන 46 හැවිරිදි Anders Holch Povlsen ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු, ඊයේ (21) දින කොළඹ සුඛෝපභෝගී හෝටලයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වන Anders Holch Povlsen, එක්සත් රාජධානියේ හා ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප්‍රම...

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ උපදෙස් පරිදි, කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (22) දින සිදුනොවන බව නිවේදනය කර සිටී. ඊයේ (21) දින සිදු වූ ඛේදජනක සිදුවීම් පෙළ හමුවේ දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ අතර කොටස් වෙළෙඳපොළ හා ඊට සම්බන්ධ ආයතනවල කාර්ය මණ්ඩලයන් හි අරක්ෂාව සම්බන්ධයෙන් කටයු...

2019 ජනවාරි මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයනය සඳහා දරන ලද සමස්ත වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 49.5 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2018 වසරේ ජනවාරි මාසයේ දී වාහන ආනයනය සඳහා සිදුකර ඇති ඩොලර් මිලියන 95 ක ආනයන වියදම හා සැසඳීමේ දී 47.9% ක පහළ යාමක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය ප...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More