ව්‍යාපාරික පුවත්

රජය විසින් පසුගිය පළවෙනිදා සිට ක්‍රියාත්මක කර ඇති සුපිරි වාහන බද්ද නිසා ලක්ෂ 35කට වැඩි සියලුම කාර් හා ජීප් රථවල මිල 100% ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා සඳහන් කරන්නේ එන්ජින් ධාරිතාව 1500 ක් වූ වාහනයක මිල මෙම නව බද්ද හේතුවෙන් ර...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හයවන සමාලෝචනය සම්පූර්ණ කර තිබේ. මේ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 164 ක හයවන වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කටයුතු කරනු ඇත. මෙම හයවන වාරිකය මුදා හැරීමත් සමඟ විස්තීර්ණ ණය පහසුකම යටතේ...

සුඛෝපභෝගී රථ වාහන සඳහා රජය නව බද්දක් පනවා ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පවසන්නේ රජය කුඩා වාහන වල බදු අඩුකර ඇති බවට වැරදි ප්‍රචාරයක් සිදුකරමින් සිටින බවයි. 2019 අයවැය යෝජනා යටතේ පැනවූ සුඛෝපභෝගී රථ වාහන බද්ද කුඩා වාහනවලට බලනොපැවෙත්වෙන බව මුදල්...

‘සිලෝන් ටී‘ සඳහා ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන යටතේ රුසියාව සහ යුක්‍රේනය යන රටවල වසරක කාලසීමාවක් සඳහා මහජන සබඳතා පිළිබඳ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි SPN Communications ආයතනය තෝරා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිප...

රුසියානු සංචාරකයන් 25,000 ක් මේ මස සිට , 2020 අප්‍රේල් මාසය දක්වා වූ හය මාසයක කාළයක් තුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ විශේෂ ව්‍යාපෘතියක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මුල් කර ගනිමින් ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ප්‍රථම සංචාරක කණ්ඩායම වූ රුසියානු ජාතිකයන් 328 දෙනෙකු රැගත් , රුසියාන...

2019 අයවැය මගින් යෝජනා කළ පරිදි මුදල් පනත සංශෝධනය කරමින් මෝටර් වාහන මත පනවන ලද බද්දට යටත් වනුයේ සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් වන බවත් කුඩා කාර් රථ කිසිවකටත් මෙම නව බද්ද අදාල නොවන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කර සිටියි. එමෙන්ම, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ (ඩබල් කැබ්), මෝටර්...

ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකා ප්‍රමාද වීම හේතුවෙන් දිවයින පුරා පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩර හිඟය තවත් සති කිහිපයක් පවතිනු ඇතැයි ගෑස් සමාගම් අනතුරු අඟවයි. පැවැති ගෑස් තොග අවසන් වීම නිසා ‘ලිට්රෝ ගෑස් සමාගම’ පෙරේදා (27 වැනිදා) සිය මෙහෙයුම් නතර කළ අතර එදින රාත්‍රියේ ගෑස් සහිත නෞකාවක් කොළඹට සේ...

මේ වන විට ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) සිය නම සටහන් වී ඇති ව්‍යාපාරිකයින් හට, තම ව්‍යාපාර කරගෙන යාම සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇති බවත්, මේ හේතුවෙන් CRIB එක සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යූහගතකරණය කළ යුතු බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. පසුගිය දා (25) ...

පසුගිය මාසය තුළ මෙරට උද්ධමන අනුපාතය 2%කින් පමණ ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අගෝස්තු මාසයේ උද්ධමන අනුපාතය ලෙස වාර්තා වූයේ 3.4%කි. එහෙත් සැප්තැම්බර් මාසය හමාර වනවිට එය 5%ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ගෑස් හා ඉන්ධන මිල ගණන් යම් මට්ටමකින් අඩු වී ඇතත්, කිරිපිටි, ලූනු, එළවළු මිල ගණන් දැ...

ඊයේ (25)පරිසර සංවිධාන එකමුතුව විසින් කටුපොල් තහනම ගැසට් කිරීමට බලකෙරෙන මහජන පෙත්සමක් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයාට බාර දී තිබේ. ජල සම්පත් විනාශ කරමින් පරිසර අර්බුදයක් නිර්මාණය කරන කටුපොල් තහනම ගැසට් කරන ලෙස ඉල්ලා සකස් කෙරුණු මෙම පෙත්සම ජනාධිපති ලේකම්වරයා නොසිටි බැවින් ජනාධිපති අතිරේක ලේකම්වරයෙක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More