ව්‍යාපාරික පුවත්

ඊයේ (25)පරිසර සංවිධාන එකමුතුව විසින් කටුපොල් තහනම ගැසට් කිරීමට බලකෙරෙන මහජන පෙත්සමක් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයාට බාර දී තිබේ. ජල සම්පත් විනාශ කරමින් පරිසර අර්බුදයක් නිර්මාණය කරන කටුපොල් තහනම ගැසට් කරන ලෙස ඉල්ලා සකස් කෙරුණු මෙම පෙත්සම ජනාධිපති ලේකම්වරයා නොසිටි බැවින් ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු විසින් බාර ගෙන තිබේ.

පෙත්සම බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අදුරත්විල චන්ද්‍රජෝති හිමියන් පැවසුවේ වසර ගණනාවක අරගලවල ප්‍රතිපලයක් ලෙස 2018 වසරේ කටුපොල් වගා කිරීම නැවත්වීමට ආණ්ඩුව මගින් තීරණයක් ගෙන තිබුනත් එය ක්‍රියාත්මක නොවන බවයි. එසේම කිසිදු නිලධාරියෙක් එම තීරණය ගැන නොදන්නා බවද එම හිමියන් පවසයි. ඒ අනුව ඊයේ පැවති සාකච්ඡාවෙන් පසුව කටුපොල් තහනම ගැසට් කිරීමට අදාළ පියවර ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුකිරීමට අතිරේක ලේකම්වරයා පොරොන්දු වූ බවද චන්ද්‍රජෝති හිමි වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More