මේ වන විට ශ්‍රී ලංකාවට දැඩිව අවශ්‍යව තිබෙන ඉන්ධන, ගෑස්, පොහොර හා ගල්අඟුරු රුසියානු සමූහාණ්ඩුවෙන් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳව විමසා බැලීමට විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයෝ ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ගරු යූරි මැටෙරි(Yury Materiy) මැතිතුමන් හමුවූහ. මෙ...
පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා අද (21) පස්වරුවේ මාධ්‍යය වෙත අදහස් දක්වමින් නුගේගොඩ, මෙල්ඩර් පාරේ පිහිටි සිය පක්ෂ මූලස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් වරෙන්තුකරුවකු සොයන්නේ යැයි පවසා පිටව ගිය බව පවසුවේය. වරෙන්තුකරු කවුරුන්ද යන්න පොලිසිය ප්...
"සර්වපාක්ෂික අරගලකරුවෝ" විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයකට අනුව , රට මුහුණ දී තිබෙන අර්බුදය අවසන් කිරීමේ අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව පළමුව ජනගත කළ පාර්ශ්වය ඔවුන් වන්නෝය. ඒ අනුව ඔවුහු ඔවුන්ගේ විසි වැදෑරුම් අන්තර්කාලීන ආණ්ඩු යෝජනා සමග විපක්ෂ මත දරන බොහෝ පක්ෂ, කණ්ඩායම් ...
අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව විසින් පාර්ලිමේන්තු කටයුතු අද (ජූනි 21) සහ හෙට (ජූනි 22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තාවේ. උද්ගතව ඇති ඉන්ධන අර්බුදය මෙම තීරණය ගැනීමට හේතුවී ඇති බවද පැවසේ. නැවත පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනය පසුව තීරණය කරනු ඇති බවද පාර්ලිමේන්තු ආරංචි ම...
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ,පාර්ලිමේන්තුව වර්ජනය වෙනුවට, මේ සතිය මේ හොරට නිදාගෙන ඉන්න ආණ්ඩුව ජනතා සහන ලබාදීමට පෙළඹවීමට යොමු කරවීමට යොදා ගන්නා බව පැවසුවේය. සම්පූර්ණ කතාව මෙතැනින්...
මෙම සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය වර්ජනය කිරීමට සමගි ජන බලවේගයත්, ජනතා විමුක්ති පෙරමුණත් තීන්දු කර ඇති බව වාර්තා වේ. ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න කතා නොකර කාලය සහ ධනය විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව චෝදනා කරමින් සජබය මෙම තීන්දුව ගෙන තිබේ. ඔවුන් අනුව යමින් ජනතා විමුක්ති පෙරමුණද සභ...
විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් සහ රුසියානු තානාපතිතුමන් අතර විශේෂ සාකච්ඡාවක් 2022.06.21(අද) දින, පස්වරු 3.00 ට, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දී පැවැත්වෙන බව වාර්තාවේ.
අද දින(2022 ජූනි 20 ) සිට බලපැවැත්වෙන පරිදි විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ අතර, රෝහල්වල, සාත්තු නිවාසවල...
දේශීය පුවත්
ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන බෙදා හැරීම අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කෙරේ
June 21, 2022 10:56 am
ඊයේ(20) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව පැවැත්වූ බව වාර්තාවේ. කැබිනට් ඇමතිවරුන් සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම රැස්වීමට සහභාගි වූ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුළු වේලාවකින් ඉන් පිටව ගොස් ඇති බවද වාර්තාවේ....
මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අද(21) දිනයේ සූදානමින් සිටි ධම්මික පෙරේරා මහතා එය කල් දමාඇති බව වාර්තාවේ. ඔහුට ලැබුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය ලබා දෙ...
චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කෙරේ. ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සැලසේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති ච...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) රාමුවට අනුකූලව වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීමට ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට සහාය දෙන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු ඇමතිනි ක්ලේයාර් ඔ'නීල් මහත්මිය පවසයි. නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ක්ලේයාර් ඔ'නීල් මහත...
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අද (20) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කළ බවත් ...
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) කණ්ඩායම මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා පවත්වයි. අද දින ශ්‍රී ලංකාවට පැමිණි දස පුද්ගල දූත පිරිසක් මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත...
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බලකරමින් කුඩාරම් බැඳ සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පැමිණි පොලිස් නිලධාරින් හට බාධා කිරීම හේතුවෙන් විරෝධතාවයේ නිරත වූ පුද්ගලයන් 21 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අති බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් ...
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සෞඛ්‍යය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට ලිපියක් යවමින් සඳහන් කරන්නේ සෞඛ්‍යය අමාත්‍යාංශයේ යම් නිලධාරින් පිරිසක් වෛද්‍යය මොහොමඩ් සාෆි මහතාට පක්ෂග්රාහිව විනය ක්‍රියා මාර්ග අවුල් කරන බවයි. ඊට අමතරව එසේ විනය ක්‍රිය...
වෛද්‍ය මොහොමඩ් සාෆි මහතාට විරුද්ධව එල්ල වූ චෝදනා පිළිබඳව කටයුතු කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වගකීම් පැහැර හැර ඇති බවට චෝදනා එල්ල කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සෞඛ්‍ය අමාත්‍යයවරයාට යැවූ ලිපිය...
ගරු සෞඛ්‍ය අමාත...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතයි. ඒ අනුව එම සාකච්ඡාව අද පස්වරු 5.00ට පැවැත්වෙන බවද වාර්තාවේ.ඉන්ධන අර්බුදයත් සමඟ රට තුළ මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සහ රජයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාක...
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බලකරමින් කුඩාරම් බැඳ සිටි විරෝධතාකරුවන් ඉවත් කිරීමට පැමිණි පොලිස් නිලධාරින් සහ එම විරෝධතාකරුවන් අතර උනුසුම්කාරී තත්වයක් ඇතිවී ඇති බව වාර්තාවේ. ඒ අනුව තත්වය පාලනය කිරීම සඳහා යුධ හමුදා බල ඇණි කැඳවා ඇති බවද අප වාර්තාකරුවෝ ප...
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...