විදේශ පුවත්

නවතම අධ්‍යයන වාර්තාවකට අනුව අමෙරිකාව ලොව ප්‍රමුඛතම කසල නිපදවන්නා බවට පත්ව තිබෙන බව තහවුරු වේ. එක්සත් රාජධානිය පදනම්ව ක්‍රියාත්මක වන "ජගත් උපද්‍රව සහ රාජ්‍ය උපද්‍රව විශ්ලේෂණ පර්යේෂණ සහ උපදේෂණ ආයතනයක" පර්යේෂකයෙකු වන වෙරිස්ක් මේප්ල්ක්‍රොෆ්ට් විසින් සකස් කර ඇති වාර්තාවකින් මේ බව අනාව...

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර ඇත. මහ මැතිවරණයේදී ලද පරාජය තමන් බාර ගන්නා බව ද පක්ෂ නායකත්වයෙන් මෙන්ම විපක්ෂ නායක ධුරයෙන් ද ඉවත් වෙමින් රාහුල් ගාන්ධි සඳහන් කර ඇත. රාහුල් ගාන්ධි මීට පෙර ද පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර සිටියද පක්ෂයේ...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරය දරමින් සිටින අතරතුර උතුරු කොරියානු භූමියට පය තැබූ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්විය. ඒ පසුගිය 30 වැනි දා යුද මුක්ත කලාපයේ දී  උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-අන් මුණ ගැසීමෙන් අනතුරුව ඔහුගේ ආරධනාවට එකඟ වෙමින් උතුරු කොරියානු භූමියට ...

චීනය සහ රුසියාව අතර ඇතිකරගත් නවතම ගිවිසුම අනුව එම රටවල් දෙක අතර කෙරෙන වෙළදාම අනාගතයේදී “රූබල්” සහ “යූආන්” යොදාගනිමින් සිදු කිරීමට තීරණය කොට ඇති බව වාර්තාවේ. ඒ අනුව රුසියාව සහ චීනය අතර සිදුකෙරෙන වෙළදාමෙන් 50%ක් සඳහා ඇමෙරිකානු ඩොලරය වෙනුවට රූබල් සහ යුආන් යොදාගනු ඇත. මෛ තත්වය ඇමෙරිකානු ඩොලරය ම...

විදේශිකයින් ද ඇතුළුව අයි.එස්. සටන්කාමීන් 55,000 ක් පමණ සිරියාවේ සහ ඉරාකයේ මේ වන විට රඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පවසනවා. ජිනිවාහි දී ඇරඹි සති 3 ක සැසියක් අමතමින් එහි මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් කියා සිටියේ, ඔවුන් නිදහස් කිරිමට හෝ නඩු පවරා නීතිමය ක්‍රියා...

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කෙටි නිල සංචාරයක් සඳහා ඉන්දියාව වෙත පැමිණි ඇත. කෙසේ නමුත් අදාළ සංචාරයට එරෙහිව නවදිල්ලි නුවර අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්ද පැවැත්විය. ඉන්දියාව, රුසියාව සහ ඉරානය සමගින් දිගුකාලයක් තිස්සේ පවත්වන ආරක්ෂක හා බලශක්ති සබදතා පිළිබද ඉන්දීය නායකයන් සමග සාකච...

ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් සමග සබඳකම් පැවැත්වූ බවට තහවුරුවූ ඉන්දියාවේ කොචිනුවර පදිංචිව සිටි අයිසිස් කි‍්‍රයාකාරීන් තිදෙනෙක් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ෂසිඋල්ලාන්, මොහොමඞ් හුසේන් හා ෂාද්බකාන් නැමැති මේ තිදෙනාද අයිසිස් බෝම්බකරුවන් බව ජාතික විමර්ශන ඒජන්සියේ ...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ නව රජයේ පළමු අයවැය ලබන පස් වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා සහ එරට ආර්ථික මෙන්ම මූල්‍ය විශේෂඥයින් පිරිසක් අතර විශේෂ හමුවක්ද පවත්වා තිබේ. ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, නව අයවැය එරට ලෝක් සභාවට ඉදිරිපත් කිරීමට නියම...

ත්‍රස්ත කණ්ඩායමක් තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දියාවේ ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව වාර්තාවීමත් සමඟ එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩිකිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කර ඇත. තුන්දෙනකුගෙන් සමන්විත ‘අබු අල්කිටාල්’ නමැති කණ්ඩායමක් එලෙස ප්‍රහාර එල්ලකිරීමට ...

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ වසර හතර සඳහා යළිත් බලයට පත්වීමේ අරමුණින් සිය ජනපති සටන නිල වශයෙන් අරඹා තිබේ. රිපබ්ලිකන් ජනපති අපේක්ෂකත්වය වෙනුවෙන් ෆ්ලොරීඩා හි සිය මංගල රැලියට දහස් සංඛ්‍යාත ජනකායක් රැස්ව සිටි අතර, ඔහු ෆ්ලොරීඩාව හැඳින්වූයේ තමාගේ දෙවනි නිවහන ලෙසිනි. මෙහිදී, ඩිමොක්‍රටික් ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More