විදේශ පුවත්

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට රාහුල් ගාන්ධි තීරණය කර ඇත.

මහ මැතිවරණයේදී ලද පරාජය තමන් බාර ගන්නා බව ද පක්ෂ නායකත්වයෙන් මෙන්ම විපක්ෂ නායක ධුරයෙන් ද ඉවත් වෙමින් රාහුල් ගාන්ධි සඳහන් කර ඇත.
රාහුල් ගාන්ධි මීට පෙර ද පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර සිටියද පක්ෂයේ අනෙකුත් නායකයන් එය වැළැක්වීය.

රාහුල් ගාන්ධිගේ පියා, මිත්තණිය සහ මී මුත්තා යන තිදෙනාම ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට දෙමින් මහ මැතිවරණයේ අපක්ෂපාතීත්වය ද හෙතෙම ප්‍රශ්න කර ඇත. “අප දේශපාලන පක්ෂයක් සමඟ සටන් කළේ නැහැ. අපට ඉන්දියානු ප්‍රාන්තයේ සමස්ත මැතිවරණය යාන්ත්‍රණය සමඟම සටන් කරන්න සිදුවුණා” යැයි ඔහු සඳහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More