විදේශ පුවත්

ත්‍රස්ත සංවිධානයක සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට ලද තොරතුරු මත සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සැක කටයුතු පුද්ගලයින් පස් දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට ගෙන ඇත. ගත වු දින දෙක තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු ප්‍රශ්න ක...

තමිල්නාඩු ප්‍රාන්තයට ත්‍රරස්තවාදීන් 06 දෙනෙකු ඇතුළුවී ඇති බවට ලද බුද්ධි තොරතුරු හේතුවෙන් එම ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කිරීමට එරට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ත්‍රස්තවාදීන් 06 දෙනා ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පැමිණ ඇති බවට බුද්ධි අං...

ලොව විශාලතම වැසි වනාන්තරය වන, බ්‍රසීලයේ පිහිටි ඇමසන් වැසි වනාන්තරය වාර්තාගත ආකාරයෙන් ගිනිගනිමින් පවතී. එය සති තුනක පමණ කාලයක් තිස්සේ, එනම් 19 වන දිනටත් තවදුරටත් ගිනි ගනිමින් පවතී. චන්ද්‍රිකා දත්ත අනුව ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව එරට ජාතික අභ්‍යවකාශ අධ්‍යයනය ආයතනය පැවසුවේය. 2013 සිට මේ...

ශ්‍රීන්ලන්තය විකිණීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙන්මාර්ක්‌ අගමැති මේටල් ප්‍රෙට්‌නිකර්සන් අතර සාකච්ඡා නතර වී ඇත. අපේ රටේ පළාත් විදේශ රටවලට අලෙවි නොකරන බව ඩෙන්මාර්ක්‌ අගමැතිනිය ප්‍රකාශ කර තිබේ. මේ නිසා තමා සහ ඩෙන්මාර්ක්‌ අගමැතිනිය අතර සාකච්ඡා අත්හිටවූ බව ට්‍රම්ප්...

හොංකොං අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගත යුතු බව හොංකොං නායිකා කැරීලිම් පැවසූවාය. සාහසික ක්‍රියා වෙනුවට සාමකාමී පිළිවෙතක්‌ මගින් හොංකොං අර්බුදය අවසන් කර ගැනීමට සහය වන ලෙස තමා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය කීවාය. මේ අතර හොංකොං විරෝධතාකරුවන් තිදෙනකුට නාඳුනන අයෙක්‌ විසින් එල්ල කළ පිහි ඇනුම...

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දුරකතන සංවාදයක නිරතව තිබේ. ජම්මු කාශ්මීරයට ඉන්දීය ව්‍යවස්ථාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාද ඉවත් කිරීමට ඉන්දීය රජය ගත් පියවරෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර සංවාදයක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි. ...

මින් මතු කිසිඳු සාකච්ඡාවක් සඳහා දකුණු කොරියාව සමග එකම මේසයක අසුන් ගන්නේ නැතැයි උතුරු කොරියාව පවසයි. සිය විරෝධය නොතකා දකුණු කොරියාව සහ අමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයන් සිදු කිරීම හේතුවෙන් තමන් මෙම තීරණයට එළඹි බව උතුරු කොරියාව වැඩිදුරටත් සදහන් කරයි. දකුණු කොරියාව මෙලෙස දිගින් දිගටම තමන්ට එරෙහිව ක...

ජම්මු හා කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල ඉවත් කිරීමෙන් එම සමාජයට සාධාරණත්වය සහ සංවර්ධනය ලැබෙන බව ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (15) පැවැසීය. 73 වැනි ඉන්දීය නිදහස් දින උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මෝදි ඒ බව පැවැසීය. විශේෂ බලතල ඉවත් කිරීමෙන්, සමාජයේ පසුපසට වී සිටින සහ නොසලකා හ...

අවශ්‍ය වුවහොත් ලෝක වෙළෙඳ සංවිධානයෙන් ඉවත් වීමට වුවද සූදානම් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි. මීට පෙර ද ලෝක වෙළෙඳ සංවිධානයට එරෙහිව වරින් වර තර්ජනාත්මක ප්‍රකාශ කළ අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, ලෝක වෙළෙඳ සංවිධානයේ අසාධාරණකම්වලට ලක් වීමට අමෙරිකාව තවදුරටත් සූදානම් නැති බව ය...

සෝනියා ගාන්ධි යළිත් වරක් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්ව තිබේ. පෙරේදා (10දා) පැය 12 ක් තිස්සේ පැවති කොංග‍්‍රස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව පක්ෂ සභාපති ලෙස සෝනියා ගාන්ධි පත් කිරීමට එකඟතාව පළවී තිබේ. ඒ අනුව වසර දෙකකට පසුව සෝනියා යළිත් සභාපති ධුරයට පත්ව ඇත. ඇගේ පුතු රා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More