විදේශ පුවත්

ශ්‍රීන්ලන්තය විකිණීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩෙන්මාර්ක්‌ අගමැති මේටල් ප්‍රෙට්‌නිකර්සන් අතර සාකච්ඡා නතර වී ඇත.

අපේ රටේ පළාත් විදේශ රටවලට අලෙවි නොකරන බව ඩෙන්මාර්ක්‌ අගමැතිනිය ප්‍රකාශ කර තිබේ. මේ නිසා තමා සහ ඩෙන්මාර්ක්‌ අගමැතිනිය අතර සාකච්ඡා අත්හිටවූ බව ට්‍රම්ප් පළ කළේය.

ඇමෙරිකාව විසින් ග්‍රීන්ලන්තය මිලයට ගැනීමට උත්සාහ කරන්නේ රුසියාවේ කටයුතු නිරීක්‍ෂණය සඳහා ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථානයක්‌ ඉදිකිරීමට බව වාර්තා වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More