විදේශ පුවත්

හොංකොං අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විස¹ ගත යුතු බව හොංකොං නායිකා කැරීලිම් පැවසූවාය.

සාහසික ක්‍රියා වෙනුවට සාමකාමී පිළිවෙතක්‌ මගින් හොංකොං අර්බුදය අවසන් කර ගැනීමට සහය වන ලෙස තමා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය කීවාය. මේ අතර හොංකොං විරෝධතාකරුවන් තිදෙනකුට නාඳුනන අයෙක්‌ විසින් එල්ල කළ පිහි ඇනුම්වලින් එක්‌ අයෙක්‌ බරපතළ තුවාල ලබා ඇත.

හොංකොං අර්බුදය ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික්‌ පොම්පියෝ පැවසූවේ චීනය හොංකොං ජනතාවගේ ඉල්ලීම්වලට සවන් දිය යුතු බවයි.

මෙම අර්බුදකාරී තත්ත්වය නිසා හොංකොං වෙත යැමෙන් වළකින ලෙස සිංගප්පූරුව සිය රටවැසියන්ට නියෝග කර තිබේ.

හොංකොංහි විරෝධතා දැක්‌ වූවන් 700 ක්‌ අත්අඩංගුවට ගෙන ඇතැයි බටහිර මාධ්‍ය හෙළි කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More