විදේශ පුවත්

මින් මතු කිසිඳු සාකච්ඡාවක් සඳහා දකුණු කොරියාව සමග එකම මේසයක අසුන් ගන්නේ නැතැයි උතුරු කොරියාව පවසයි. සිය විරෝධය නොතකා දකුණු කොරියාව සහ අමෙරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයන් සිදු කිරීම හේතුවෙන් තමන් මෙම තීරණයට එළඹි බව උතුරු කොරියාව වැඩිදුරටත් සදහන් කරයි.

දකුණු කොරියාව මෙලෙස දිගින් දිගටම තමන්ට එරෙහිව ක්‍රියාකරන්නේ නම්, සාකච්ඡා පැවැත්වීමේ ඇති ප්‍රතිපලය කුමක්දැයි නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියාව ප්‍රශ්න කරයි. ඒ අනුව දෙරටෙහි සාකච්ඡා බිඳ වැටීමට හේතුව දකුණු කොරියාවේ ක්‍රියාකලාපයන්වල ඇති දුර්වලතා බවට උතුරු කොරියාව චෝදනා කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More