පුරවැසි කොලම

යුද අපරාධ චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කරන ලෙස නිර්දේශ කළේ සංහිඳියා කාර්ය සාධන බලකායේ පී. සරවනමුත්තු නොහොත් පී, සරා නමැත්තායි. ඇමෙරිකානු සහ නෝර්වේ තානාපති කාර්යාල සම`ග සබඳතා පවත්වන පී. සරා නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම ගැන කම්පනයට පත්ව ඇත. පසුගිය අගෝස්‌තු 19 දා ...

හෙට දවස වෙනුවෙන් ලියා තබමි, මේ ගෙවෙමින් පවතින හැම මොහොතක්ම ඉතා තීරණාත්මකය.මා එසේ කියන්නේ ඉතා වගකීම් සහගතවය.කිසිවකුට නොපෙනෙන,කිසිවෙකුට නොඇසෙන, කිසිවෙකු බලාපොරොත්තු නොවන ලෙස ඉතා නින්දිත ඇමරිකානු කුමන්ත්‍රණයක් අප මාතෘ භූමිය මත ක්‍රියාත්මක වෙමින් පවතී.ඔබ මෙය විශ්වාස නොකර මාහට බැන වදීනු ඇත. කම්නැත....

ගෝඨාභය රාජපක්ෂගෙ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අභීෂේකය සමග ඔල්වරසන් දීම , කිරි බත් කෑම හා රතීඤ්ඤා පත්තු කිරිම හැර සමාජගත වු දේශපාලන අරගලයක් ඇරඹුණ වගක් නොපෙනේ. ඇහිල්ලකින් බැලිමකින් තොරව කොන්දේසි විරහිතව අත් දෙකම එසවීම නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා කිසිසේත්ම යෝග්‍ය නොවේ. එවන් අන්ධවු දේශපාලන ...

නාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ශ්‍රී ලංකාවේ 23 වැනි යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කර තිබේ. ශවේන්ද්‍ර සිල්වා යනු 30 වසරක යුද සාපයෙන් මාතෘ භූමිය නිදහස් කර ගැනීම සඳහා තීරණාත්මක යුග මෙහෙවරක් කළ රණවිරුවෙකි. රණබිමෙහි ඔහු දැක්වූ දස්කම් නිසාම වීරවික්‍රම විභූෂණ, රණවික්‍රම...

අවුරුදු විස්සකට පස්සෙ ජ වි පෙරමුණෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන්න යනවා. ඒත් සමහර වෙනස්කම් තියෙනවා. එදා ජ වි පෙරමුණෙන් ඉදිරිපත් වෙච්ච නන්දන ගුණතිලක අද එ ජා පක්‍ෂයේ. අද අනුර දිසානායකට අමුතුවෙන් එ ජා පක්‍ෂයට යන්න ඕන නැහැ. එදා නන්දන ගුණතිලක ඇන්දෙ රතු. ඉදිරිපත් වුණෙ ජ වි පෙරමුණෙන්. අද අනු...

මීළ`ග ජනාධිපතිවරණයේ උණුසුම දැන් රටපුරා පැතිර යමින් ඇත. ගෙවී ගිය පස් වසරකට ආසන්න කාලය තුළ පැවති යහපාලනයේ සහ වත්මන් පාලනයේ අනුහසින් ඉතාම සශී‍්‍රක වූද, සුපිරියට සංවර්ධනය වූ ඉන්ද්‍රජාලික තත්ත්වයක ඇති ශී‍්‍ර ලංකාවේ ජීවත්වන සමස්ත වැසියෝ දැන් ඒ මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන තෙක් ඇ`ගිලි ගනිමින් සිටිති. ...

ජූලි 26 දා පාර්ලිමේන්තුව ඇමතූ මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමා විසින් අපගේ අවධානය යොමුවිය යුතු වැදගත් ප‍්‍රකාශ කීපයක් ඉදිරිපත් කර තිබෙනු මම දුටිමි. එතුමා විසින් ඒ ප‍්‍රකාශ ඉදිරිපත් කරන ලද්දේ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා විසින් නව ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී යි. රනිල් වික‍්‍...

දුටුගැමුණු එළාර යුද්ධයේ  සිට පසුකාලීනව ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දුන් සෑම ආක්‍රමණයකදීම රට නිදහස් කර ගැනීම සදහා ජීවිත පරිත්‍යාග කරනු ලැබුවේ අති බහුතරයක් සිංහල ජනතාවයි. විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව රටේ බහුතරය වන බැවින් රට වෙනුවෙන් කරනු ලබන කැප කිරීම්වල දී ඔවුන්ට ඉදිරියෙන් සිටීමට සිදුවේ. ඊට අමතරව මේ ...

මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිතව ඇතත් මුලින් පවත්වන්නේ කවර මැතිවරණය දැයි සිතා ගත නොහැකි තත්ත්වයකට මෙරට දේශපාලන තලය පත්ව තිබේ. ඒ ජනාධිපතිවරණය සඳහා බොහෝ පක්ෂ සූදානම් වෙමින් තිබියදී වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය ලබන මැයි මාසය තෙක් දික් වන බවට පැතිර යන විවිධ කටකතා නිසාය. ඒ අතරේ සියල්ලට පෙර පළා...

මෙරට ජනගහන ප්‍රතිශත 2012 ඇස්තමේන්තු අනුව මෙසේ වර්ග කෙරෙනවා. සිංහල 74.9, ශ්‍රී ලාංකික දෙමළ 11.2, ශ්‍රී ලාංකික මුවර් 9.2, ඉන්දියානු දෙමළ 4.2, අනෙක් 0.5. බෞද්ධ 70.2, හින්දු 12.6, ඉස්ලාම් 9.7, කතෝලික 6.1, ක්‍රිස්තියානි 1.3, අනෙක් 0.05. මෙහි මුවර් යනුවෙන් දැක්වෙන්නේ දහහතරවැනි සියවසේ පමණ මෙරටට භාරත...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More