පුරවැසි කොලම

  ජනපතිවරණයට පෙර    මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්ණයකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පිළිතුරු ලෙස සඳහන්  කරනු ලැබුවේ 2015 දී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සම අනුග්‍රහය දැක් වූ මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාව නීති විරෝධි බවය. එම ප්‍රකාශය මඟින් මූලික වශයෙන් අවධාරණය ක...

පසුගිය සෙනසුරාදා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජය වූ යූඇන්පී අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය පරාජයෙන් දවස් දෙකකට පසු ව ඔහුගේ ට්විටර් ගිණුමේ මෙසේ සටහන් කළේ ය. ‘...‘පැන්තෙරා පාදුස් කොටියා‘ සංරක්ෂණය සඳහා ඇති ‘#PROJECTLEOPARD’ ක්‍රියාත්මක කිරීම සඳහා මම මගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින්...

රටක් හැදීම බැලූ බැල්මට හොඳ වැඩකි. ඒ නිසාම රට හදන පට්ට නායකයෙකුට හැමෝම සහය දෙතැයි ඇතැම්හු සිතති. එහෙත් එය ඉතාම බොළඳ කල්පනාවක් මිස යථාවක් නොවේ. ඒ ඇයි? රටක් හැදීම සරල අහිංසක වැඩක් නොව ඉතා සංකීර්ණ වැඩකි. ඒ සංකීර්ණ කටයුත්තේදී කිසිවෙකුට සම්පූර්ණ හොඳ පාලකයෙකු වීමට ඉඩක් නොලැබේ. රටක මිනිසුන් විවිධා...

නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දී තිබෙන මොහොතක එහි ඊළඟ පියවර ලෙස නෛතික වශයෙන් සකස් වන්නේ කෙසේද...? දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල සහ ඊළඟ දේශපාලන පියවර සඳහා ඇති නෛතික හේතු සාධක කවරේද...? ඒ පිළිබඳව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් පළ කරන ලද අදහස් පහත දැ...

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුදා නිලධාරියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර දේශපාලනඥයකු නොවන පුද්ගලයකු ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත...

මිනිසාට මුහුණ දීමට සිදුවන බොහෝ ආපදාවන් දෙස ආපසු හැරි බැලිමේදී ඒ මඟින් යම් යහපත් දේවල් ද සිදු වි ඇති බව පෙනෙනු ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ආණ්ඩුව තුළ සිදු වූ වෙනස්කම් නිසාද එවැනි යහපත් දෙයක් සිදු විය. ඒ කෙටිකාලයකට බුද්ධික පතිරණ උප ඇමතිවරයාට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ ඇමති ධූරය ලැබී...

අඳුරු හෝරාවේ මෙහෙයුම දිනය 2011 මැයි 02 වනදා. ස්ථානය නැගෙනහිර පාකිස්තානයේ කිසිදු වැදගත් කමක් නැති කුඩා ගම්මානයක්. වේලාව මධ්‍යම රාත්‍රිය පසුවී හෝරාවක්. කෑලි කැපිය හැකි ඝන අන්ධකාරයක මුළු පරිසරයම ගිලී ගොසින්. ගම්වැසියන් සියලු දෙනා ගැඹුරු නින්දක. වාතලයට සියුම් කම්පනයක් එක්කරමින් හදිසියේ හෙලිකොප්...

1. සිංහල ඡන්දවලින් පමණක් ආණ්ඩුවක් සෑදීමට කිසිදා නොහැකිය යන මිත්‍යාව සුනේ සුන් වී යාම. 2. රිෂාඞ්, හකීම්, සම්බන්ධන්, විග්නේශ්වරන් වැනි අන්ත ජාතිවාදී කප්පම්කාරයන්ගේ කේවල් කිරීමේ බලය සම්පූර්ණයෙන් අහෝසි කළ හැකි බව ඔප්පු වීම. 3. සිංහලයාට පමණක් ජාතිවාදී චෝදනා එල්ල කරමින් සිටි ඊනියා ජාත්‍යන්තරවාදීන...

කාලයක්‌ තිස්‌සේ අපේ රටේ තරුණ සම්පත සැලකුවේ කරදරකාරයන් ලෙසය. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරද්දී කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර හා බැටන් ප්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය දෙයක්‌ බවට පත්විය. අවසානයේදී උගත් උපාධිධාරීන් කුමන හෝ අමාත්‍යාංශයකට අනුයුක්‌ත කර වැටුපක්‌ ලබාදීමේ ක්‍රියාවලියක්‌ පමණක්‌ පසුගිය කාලයේදී සිදුවිය. නමු...

රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ නමින් පක්ෂයක් නිරමාණය කලේ මේ රට දෙස් විදෙස් හතුරු බලවේග පරාජය කරලීම උදෙසාය. ජවිපෙ ඉතිහාස භාවිතාව මනාව එය පසක් කොට ඇත්තේය. 1965 පක්ෂය ආරම්භයේ සිටම අධිරාජ්‍යවාදී වුවමනාවන් හා සිතැගියාවන් නිසි දිග පළලකින් තේරුම් බේරුම් කරගත් ජවිපෙ නායකත්වය ඊට එරෙහිව මව්බිමට ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More