විදේශ පුවත්

අමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව පසුගිය ජනවාරි 7 වනදා ඉරාකයේ බැග්ඩෑඩ් නගරය අශ්‍රිතව පිහිටුවා ඇති අමෙරිකානු ආරක්ෂක කඳවුරකට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය හේතුවෙන් අමෙරිකානු සෙබලුන් 109 දෙනෙකු මොළය ආශ්‍රිත ආබාධ වලට ලක්වූ බව කියවේ. ඉන් 76 දෙනෙකු ප්‍රතිකාර ලැබීමෙන් පසු නැවත සේවයට එක් වී ...

චීනයේ වුහාන් නගරය අශ්‍රිතව පැන නැගුනු නව කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 900කට වඩා වාර්තා වී ඇති අතර වෛරසය අමෙරිකානු ජෛව ප්‍රහාරයක් බවට කටකතා ලෝකය පුරා පැතිර යමින් පවතී. මේ සම්බන්ධව අදහස් දක්වන අමෙරිකාවේ චීන තානාපතිවරයා පවසා සිටියේ මෙම කටකතාව කිසිදු විද්‍යාත්මක තහවුරු වීමකින් තොරව පැතිර යන කටකතාවක් ...

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව වයඹදිග තායිලන්තයේ පිහිටි කෝරාට් නම් සුපිරි වෙළෙඳසැල තුළ සිදුවූ වෙඩි තැබීමකින් අඩුම තරමින් පුද්ගලයන් 21 දෙනෙකුවත් මිය යන්නට ඇති බව පැවසේ. ඊයේ(08) තායිලන්ත වේලාවෙන් සවස 3:00ට පමණ ආරම්භ වුනු වෙඩි තැබීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගිය බව වාර්තා වූ අතර තවත් 30දෙනෙකුට වඩා ...

ඉන්දියාවේ දිල්ලි හි අමෙරිකානු තානාපති කාර්‍යාල පරිශ්‍රයේදී පස් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා මත ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාර්‍යාලයේ සේවය කරන ඉන්දීය ජාතිකයන්ට අයත් නිළ නිවාස කොටසේදී එම 25  හැවිරිදි චූදිතයා සිද්ධියෙන් දිනකට පසුව පොලිස් භාරයට ගෙන තිබෙනවා. අදාල දැ...

සිරියානු හමුදාව සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ ස්ථානගතව සිටින ත්‍රස්තවාදීන් ඉලක්ක කර ප්‍රහාරක මෙහෙයුම් තීව්‍ර කිරීමත් සමඟම සුපුරුදු පරිදි හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවා ඇති බව එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජිතයා පවසා සිටී. සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තය අශ්‍රිතව ක්‍රියාත්මක සිරියාවේ ප්‍රධානතම අ...

බෙයිජිං පාලනය සමහර ජර්මානු මාධ්‍ය චීනයේ පැන නැගුනු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වාර්තාකරණයේදී දක්වනු ලබන වර්ගවාදී ෆැසිස්ට් ස්වාභාවය දැඩි ලෙස විවෙචනය කරයි. ජර්මනියේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සමහර ජර්මානු සඟරා චීනයේ පැන නැගුනු නව කොරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රති...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර තිබූ දෝශාභියෝගය පරාජය කිරීමට සමත් වී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ඉදිරිපත් වූ සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ඉතිහා...

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා චීන ජනපතිවරයාගේ නායකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු රැස්වීමේදී එහි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අඩ්හැනොම් මේ බව ප්‍රකාශ කළේය. “පසුගිය සතියේ මා බීජිං සංචාරයේ දී, ජනාධිපති ෂී සමඟ පැවැති හමුවේදී ඔහු මෙම වෛරසය පාලනය කිරී...

ලෝකයට චීනයේ සිට කඩා වැදුනු 2019 nCov කොරෝනා වෛරසයට අමතරව සව්දි අරාබියෙන් තවත් භයානක කුකුලන් ආශ්‍රිතව පැතිරෙන H5N8 නම් වෛරස් වසංගතයක් හට ගෙන ඇති බව ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පවසා සිටී. සෞදි අරාබියේ රියාද් අගනුවරට කිලෝමීටර 150ක් උතුරු දෙසින් පිහිටි මධ්‍යම සෞදිර් ප්‍රදේශයේ පිහිටි කුකුලු ගොවිපලවල් ...

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ සහ "ව්යිට් හෙල්මට්" ත්‍රස්ත සංවිධානයේ පරිවාර සංවිධාන විසින් සිරියානු හමුදා සාර්ථකව මෙහෙයුම් සිදුකරන සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ රසායානික ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව තම බුද්ධි අංශ වාර්තා කරන බව රුසියානු ප්‍රතිසංවිධාන මධ්‍යස්ථානය පවසයි. සිවිල් ආරක්ෂක බලකා...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More