විදේශ පුවත්

චීනයේ වුහාන් නගරය අශ්‍රිතව පැන නැගුනු නව කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 900කට වඩා වාර්තා වී ඇති අතර වෛරසය අමෙරිකානු ජෛව ප්‍රහාරයක් බවට කටකතා ලෝකය පුරා පැතිර යමින් පවතී.

මේ සම්බන්ධව අදහස් දක්වන අමෙරිකාවේ චීන තානාපතිවරයා පවසා සිටියේ මෙම කටකතාව කිසිදු විද්‍යාත්මක තහවුරු වීමකින් තොරව පැතිර යන කටකතාවක් බවත් පැන්ගොලින්(ඈයා) වර්ගයේ සතුන් ආශ්‍රිතව මෙතෙක් කරනු ලැබූ පර්යේෂණ වලදී එම සතුන්ට වැළඳී ඇති වෛරසයක සංයුතියට 99%ක්ම ගැලපෙන බවයි.

වුහාන් නගරය ආශ්‍රිතව නීති විරෝධී දඩමස් අලෙවිය ඉහළ මට්ටමකින් සිදුවන බව වාර්තාවේ.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More