විදේශ පුවත්

අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ සහ “ව්යිට් හෙල්මට්” ත්‍රස්ත සංවිධානයේ පරිවාර සංවිධාන විසින් සිරියානු හමුදා සාර්ථකව මෙහෙයුම් සිදුකරන සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයේ රසායානික ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව තම බුද්ධි අංශ වාර්තා කරන බව රුසියානු ප්‍රතිසංවිධාන මධ්‍යස්ථානය පවසයි.

සිවිල් ආරක්ෂක බලකාය ලෙසින් තමන්ව හඳුන්වා ගන්නා සංවිධානයක් විසින් සිරියානු රාජ්‍ය විරෝධීන් පාලනය කරන සිරියාවේ අලෙප්පෝ නගරයට වයඹ ප්‍රදේශයෙන් කිලෝ මීටර 11ක් දුරින් පිහිටි මරාට් අල් ආටික් නගරයට රසායනික අවි ප්‍රහාරයකට සූදානම්ව පැමිණ ඇති බව වාර්තා වී තිබෙන බව රුසියානු ප්‍රතිසංවිධාන මධ්‍යස්ථානය ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More