විදේශ පුවත්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර තිබූ දෝශාභියෝගය පරාජය කිරීමට සමත් වී ඇති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත ඉදිරිපත් වූ සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ඉතිහාසය තුළ දෝශාභියෝගයට ලක්වූ තුන්වෙනි ජනාධිපතිවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වන අතර මීට පෙර 1868 දී ඇන්ඩෘ ජොන්සන් ජනාධිපතිවරයාද 1999දී බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාද දෝශාභියෝගයට ලක්වූ අතර අවස්තා තුනේදීම සෙනට් මන්ත්‍රී මණ්ඩලය විසින්  දෝශාභියෝගයන් පරාජයට ලක් කරනු ලැබීය. 1973 වසරේ අගෝස්තු මාසයේදී  රිච්ඩ් නික්සන් ජනාධිපතිවරයා තමනට එල්ලවූ දෝශාභියෝග ක්‍රියාවලිය ආරම්භ වීමට ප්‍රථමයෙන් තනතුරෙන් ඉල්ලා අස්විය.

ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More