පුවත්
විදේශ පුවත්

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමෙන් වළකින ලෙස මියන්මාර් හමුදාව එරට රජයට අනතුරු අ`ගවමින් දන්වා ඇත. මෙම ව්‍යවස්‌ථාවෙන් හමුදාවට ආරක්‍ෂක අමාත්‍යාංශ කටයුතු පැවරෙන අතර පාර්ලිමේන්තු ආසන කීපයක්‌ද හිමිවේ. මියන්මාර් පාර්ලිමේන්තු කමිටුවේ තනතුරු අටක්‌ හමුදාව සතුවේ. මේ අතර මියන්මාර් ව්‍යවස්‌ථා...

විදේශ පුවත්

පාකිස්තානයද පෙරළා පහරදීමට සුදානම් බව ඉන්දීය ගුවන් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර වශයෙන් එරට අගමැති ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කර ඇත. 04 වැනි පිටුවට පාකිස්තාන ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැුස්වීමකට සහභාගි වෙමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ හමුදාව සුදුසු අවස්ථාවක, සුදුසු වෙලාවක ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනු ඇති බව...

මුහුණු පොතෙන්

පසුගිය 2018 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 13 දෙනකුම පාර්ලිමේන්තුවේදී අදහස් ප‍්‍රකාශ කර නොමැති බව වාර්තා වේ. මන්ත‍්‍රී ඩොට් එල්. කේ (Manthri.lk) නැමති වෙබ් අඩවිය මගින් සිදුකළ විශ්ලේෂණයක්දී මේ බව තහවුරු වී තිබේ. මෙම මන්ත‍්‍රීවරුන්ගෙන් 12 දෙනෙකුම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන...

දේශීය පුවත්

කම්කරු වෘත්තීය සබඳතා සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ කටයුතු කරගෙන යාම සඳහා ප්‍රමාණවත් මුදල් තමනට මුදල් අමාත්‍යාංශයෙන් නොලැබෙන බව විෂය බාර ඇමති දයා ගමගේ මහතා පවසයි. තවදුරටත් මෙම තත්වය පවතින්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද දයා ගමගේ මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ බත්තරමුල්ලේ ද...

දේශීය පුවත්

වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) අතුරු නියෝගයක් නිකුත් කෙරිණි. ලබන මාර්තු 27 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි මෙම අතුරු නියෝගය ලබා දී ඇත. සීමාවාසික පත්වීම් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටියදී එම පත්වීම් තමන්ට ලබා නොදී රජයේ වෛද්‍ය පීඨ සහ...

දේශීය පුවත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා. එම තහනමට අනුව සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව කිසිදු කටයුත්තකට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවන බව ජාත්‍යන්තර ක්‍රිකට්...

දේශීය පුවත්

උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට කොටුව ලෝටස් පාර අසල දී පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී. දැනට සිසුන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මේ අතර සිසුන් විසින් පොලිසියට එල්ල කරනු ලැබූ ගල් ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරීන් සිවූ දෙනෙක්ද තුවාල ලබා...

Uncategorized

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට ජනාධිපතිවරයා හා විපක්‍ෂනායකවරයාත් එකඟ වී ඇති මෙම අවස්ථාවේ ඔවුන්ගේ දේශපාලන අරමුණ කුමක් වුවත් එය කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනාධිපති නීතීඥ ජයම්පති වික‍්‍රමරත්න මහතා පැවසීය. රටේ ප‍්‍රධාන නායකයින් තිදෙනාගෙන්ම කැමැත්ත ලැබී ඇති මෙම කාරණය නොකෙරෙන වෙදකමක්...

විදේශ පුවත්

ජම්මු කාශ්මීරයේ ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් ඉලක්ක කර ගනිමින්, ඉකුත් 14 වැනිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට විරෝධය දක්වමින්, ඉන්දු පාකිස්තාන දේශසීමාවේ,පාකිස්තානයේ පිහිටි හඳුනාගත් ත්‍රස්ත කඳවුරුවලට ඉන්දීය ගුවන් හමුදාව අද (26) අලුයම බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය. ඉන්දීය ගුවන් හමුදාව පා...

දේශීය පුවත්

රත්ගම, බූස්ස ව්‍යාපාරිකයන් දෙදෙනා අතුරුදහන් වීම පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වා එම සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. එම තරුණයන් දෙදෙනාගේ පවුලේ ඥාතීන් ඊයේ (25දා)විපක්ෂනායකවරයා හමුවූ අ...

දේශීය පුවත්

ආනයනික විදේශීය කිරිපිටිවල විෂ රසායනික ඇති බවට මෑතකදී රට තුල ඇතිව තිබෙන ප‍්‍රබල සාකච්චාව හේතුවෙන් මෙරට වෙලදපලේ ආනයනික කිරිපිටි අලෙවිය අති සීඝ‍්‍ර ලෙස පහළ බැස ගොස් තිබේ. කොළඹ හා තදසන්න සුපිරි වෙලද සැල් ගණනාවක ආනයකින කිරිපිටි රාක්ක පුරවා තිබුනද දේශීය පිටි කිරි වර්ග වන පැලවත්ත හයිලනඩ් උග‍්‍ර හිගය...

දේශීය පුවත්

බෙදුම්වාදය දැඩි ලෙස සවිමත් කරන දහතුන්වන සංශෝධනය එලෙසින්ම පවත්වාගෙන විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන්නේ රට දුර්වල කර කෑලි කෑලි වලට කැඩී යාමට පාර කැපීමක් බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. පිවිතුරු හෙල උරුමයේ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට ...

ව්‍යාපාරික පුවත්

2019 ජනවාරි මාසය අවසානයේ දී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 6,141.65 ක් ලෙසින් සටහන් වේ. මෙය 2018 දෙසැම්බර් 31 දින අවසානයේ දී පැවති සංචිත ප්‍රමාණය වූ ඩොලර් මිලියන 6,919.22 ට වඩා ඩොලර් මිලියන 777.57 ක පහළ යාමකි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ...

විදේශ පුවත්

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන දෙවැනි සාකච්ඡාවට සහභාගී වීමට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වියට්නාමයේ හැනෝයි නුවරට අද (26) ලගාවිය. උතුරු කොරියානු නායකයා වියට්නාමයේ හැනෝයි නුවර බලා පැමිණ තිබුන...

දේශීය පුවත්

ජිනීවා යෝජනාවට එක`ගත්වය පළකිරීමෙන් ඉවත් වන ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විදේශ කටයුතු බලධාරීන්ට නියෝග කිරීම නිසා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් රැසක් කලබලයට පත්වී ඇත. මෙම ජිනීවා යෝජනාව අලූතින් කෙටුම්පත් වී මාර්තු 7 දා ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරේ. 2015 සැප්තැම්බර් මසදී මංගල ස...

දේශීය පුවත්

ජනාධිපතිවරයාගේ තින්දුව අගමැතිවරයා වෙනස් කරනවා. අගමැතිවරයාගේ තින්දුව ජනාධිපතිවරයා වෙනස් කරනවා . මේ විදියට මුළු රටම තුල තියෙන්නේ අස්ථාවර තත්ත්වයක් යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසිය. ඊයේ (25) කොග්ගලදි පැවති විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය. ඔහු වැඩිදුරට...

විදේශ පුවත්

චීන භාණ්ඩ සඳහා තවදුරටත් බදු පැනවීම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් කල් දමා තිබේ. මෙම බදු පැනවීම මාර්තු 01 දා සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණද එය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. ඇමරිකානු සහ චීන ජනාධිපතිවරුන් අතර සාකච්ඡා ඵලදරා ඇති අතර එය දෙපාර්ශවයටම වාසි සහගත ලෙස විසඳා ...

දේශීය පුවත්

මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටියේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.මෙම සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ. ඔහුගේ පියා ප‍්‍රශ්න කිරීම් සඳහා පොලිසිය...

දේශීය පුවත්

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියකද සිටින බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ඊයේ (25 වැනිදා) ‘දිවයින’ට සඳහන් කළේය. ඇය කොකේන් මත්ද්‍රව්‍යවයට අමතරව ටැබ්ලට්, සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය රැසක් පාවිච්චි කරන බවද තම පෞද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් ඒ බව තහවුරු කර ගැනීමට හැකි වූ බවද ...

දේශීය පුවත්

රටේ ජයග්‍රහණය තීරණය කරන්නේ ගම්පහ ජනතාවගේ මතයයි. ඉදිරියේදී අවශ්‍ය නායකත්වය ජයග්‍රහණය කර ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමේ වගකීම ගම්පහ ඔබට තිබෙනවා. වැඩ කරන නායකත්වය ජයග්‍රහණය කරවන්න ඉදිරිපත් වෙන ලෙස අප ගම්පහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පැවැසීය. රාජපක්‍ෂ මහතා මේ බව සඳහ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More