විදේශ පුවත්

ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමෙන් වළකින ලෙස මියන්මාර් හමුදාව එරට රජයට අනතුරු අ`ගවමින් දන්වා ඇත.

මෙම ව්‍යවස්‌ථාවෙන් හමුදාවට ආරක්‍ෂක අමාත්‍යාංශ කටයුතු පැවරෙන අතර පාර්ලිමේන්තු ආසන කීපයක්‌ද හිමිවේ.

මියන්මාර් පාර්ලිමේන්තු කමිටුවේ තනතුරු අටක්‌ හමුදාව සතුවේ. මේ අතර මියන්මාර් ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීමෙන් වළකින ලෙස බ්‍රිගේඩියර් ජනරාල් නැන්ඩෝ මියන්මාර් නායිකා අවුන් සුකී වෙත ප්‍රකාශ කර ඇත.

මියන්මාරය ස්‌ථාවර තත්ත්වයක තබා ගැනීම සඳහා හමුදාව දේශපාලන කටයුතුවල නිරත විය යුතු බවද හමුදා බලධාරීහු කියා සිටිති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More