විදේශ පුවත්

පාකිස්තානයද පෙරළා පහරදීමට සුදානම් බව ඉන්දීය ගුවන් ප‍්‍රහාරවලට ප‍්‍රතිචාර වශයෙන් එරට අගමැති ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කර ඇත. 04 වැනි පිටුවට

පාකිස්තාන ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැුස්වීමකට සහභාගි වෙමින් අගමැතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ හමුදාව සුදුසු අවස්ථාවක, සුදුසු වෙලාවක ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරනු ඇති බවයි. ගුවන් ප‍්‍රහාර එල්ල කරමින් ඉන්දීය රජය සාහසික ලෙස කටයුතු කර ඇති බවත් එනිසා තම රටේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට තම රජයට සිදුව ඇති බවත් පාකිස්තාන විදේශ ඇමැති ශා මහමුද් කුරේෂි ප‍්‍රකාශ කර ඇත.

මේ ප‍්‍රහාරය ගැන ඉන්දීය රජය බොරු ප‍්‍රචාර සිදු කරමින් සිටින බවද විදේශ ඇමැතිවරයා කියයි.

ඉන්දියාව පවසන්නේ ඊයේ අලූයම එල්ල කළ ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන් 300ක් මියගොස් ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More