පුවත්
දේශීය පුවත්

ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ත සංවිධාන ලෙස හඳුනා ගෙන ඇති ජාතික තවුහීද් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei MillathuIbraheem- JMI) සංවිධානය ශ්‍රී ලංකාව තුළ නිල වශයෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට මෙතෙක් ජනාධිපති මෛත්‍රීපාල ...

දේශීය පුවත්

දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය. මීට අමතරව ගම්පහ පොලිස් කොට්ඨාසයට ද වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. ඒ අනුව හෙට(14) උදෑසන 6 දක්වා...

දේශීය පුවත්

නැවත දැනුම් දෙනතුරු වයඹ පළාතේ සියලු පොලිස් බල ප්‍රදේශ ආවරණය වන පරිදි පොලිස් ඇදිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

දේශීය පුවත්

“පාස්කු ඉරිදා ප්‍රහාරය මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් නොවෙයි. ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ජාතීන් විසින් ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් විදියට මම දකිනවා. හම්බන්තොට වරාය චීනයට දීමෙන් ඇමෙරිකාවත් ඉන්දියාවත් විරසක වුණා. ලංකාවට චීනයේ බලපෑම නැති කරන්න ඇමෙරිකාවට අවශ්‍ය වෙලා තියෙනවා.“යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය...

දේශීය පුවත්

“මා දන්නා ඉතිහාසය තුළ බෞද්ධ හෝ අන්‍යාගමික කිසිවෙකු මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල කියනවා මම අහලා නැහැ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුත් කියනවා මේක සිංහල බෞද්ධ රටක් එහෙම රටක ජීවත්වීමත් වාසනාවක් කියලා. එවැනි තත්වයක් තුළ කවුරුහරි කියනවා නම් මේ රට සිංහල බෞද්ධයින්ගේ රටක් නෙමේය කියලා එම පුද්ගලයා මේ ...

දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සදහා අද (13) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය. ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස උදෑසන 7.35ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරණ ගුවන් යානයෙන් පිටත්ව ගියහ. මෙම දූත පිරිසට 27 දෙනක් එක්ව සිටියහ.

දේශීය පුවත්

කුලියාපිටිය පොලිස් කොට්ඨාසයේ කුලියාපිටිය, දුම්මලසුරිය, බිංගිරිය සහ හෙට්ටිපොළ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) අලුයම හතර වන තෙක් යළි පොලිස් ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. නිකවැරටිය පොලිස් කොට්ඨාසයේ රස්නායකපුර සහ කොබ...

දේශීය පුවත්

අන්තවාදී ආගමික සංවිධානයක දේශන ඇතුළත් සංයුක්ත තැටි සන්තකයේ තබාගත්තැයි අත්අඩංගුවට ගත් මුස්ලිම් ජාතික මාධ්‍යවේදීයා මැයි 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් කේ.එම්.ජේ.පි.සමරසිංහ මහතා අද (13) නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ අනුරාධපුර ධර්මපාල...

පුරවැසි කොලම

ෂමින්ද්‍ර පර්ඩිනැන්ඩෝ කථානායක කරු ජයසූරියගේ මාධ්‍ය අංශයෙන් 2019 මැයි 06 කෙටි ප‍්‍රවෘත්ති නිවේදනයක් මෙම ලියුම්කරුට ලැබිණි. චමින්ද ගමගේ විසින් ඒවා තිබූ එම නිවේදනය ශ‍්‍රී ලංකාවේ සියලූම ප‍්‍රධාන පුවත්පත් රූපවාහිනි නාලිකා සහ ගුවන් විදුලි සේවාවලට ලැබෙන්නට ඇත. එම නිවේදනය මෙසේය. ,පාර්ලිමේන්තුවේ පක්...

දේශීය පුවත්

ජාතික සංවිධාන නියෝජනය කරමින් ස්ලාම් මූලධ්රම වාදය සහ ආපදා අධිරාජ්‍යවාදය යන ශිර්ෂය යටතේ ජාතික පුවත්පත් වලට යවන ලද ලිපියකින් ස්ලාම් මූලධර්මවාදය ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා යොදාගන්නා ප්‍රභල උපාංගයක් බවට සාක්ෂි ඉදිරිපත් කොට ඇත.   එම සම්පූර්ණ ලිපියට මෙතැනින්  පිවිසෙන්...

විදේශ පුවත්

අප්‍රිකාවේ සිටින ඇමෙරිකානු හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරවලින් අයි.එස්. සංවිධානයේ යැයි සැක කෙරෙන සටන්කාමීන් 17 දෙනකු මියගිය බව ආරක්ෂක අංශ පැවැසීය. සෝමාලියාවේ උතුරු දිග කඳුකර ප්‍රදේශයේ සැඟවී සිටින සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ඇමෙරිකානු හමුදා පසුගිය සතිය මුළුල්ලේම ගුවන් ප්‍රහාර එල්ල කළේය. “ගෝලීස්...

දේශීය පුවත්

ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් දෙවන පාසල් වාරය අද (13) ආරම්භ කළද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා සඳහන් කළේ ගුරුවරුන්ගේ පැමිණීම සාමාන්‍ය පරිදි සිදුව ඇති බවයි. දෙවන පාසල් වාරය සඳහා 6 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි ...

පුරවැසි කොලම

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවත් සමග මේ දිනවල කතාබහට පැමිණ ඇති ප්‍රධාන මාතෘකාවක් නම් ‘ඉස්ලාමීය අන්තවාදය’යි. විශේෂයන්ම ඉස්ලාමීය අන්තවාදී ඉගැන්වීම් සිදුකෙරෙන අධ්‍යාපනික ආයතන මෙරටේ තිබෙන බවත් ඒවා ගැන ආණ්ඩුවේ අවධානය යොමුකර එම ආයතන තහනම් කිරීමට පියවර ගතයුතු බවත් විවිධ පිරිස් අවධ...

දේශීය පුවත්

දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමගින් එය තවදුරටත් ව්‍යාප්තවීම වැළැක්විම සඳහා රජය විසින් තාවකාලිකව සමාජ මාධ්‍ය තහනමක් පනවා තිබේ.

දේශීය පුවත්

රටේ උද්ගතව ඇති වර්තමාන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශවලට ශක්තිය හා හැකියාව පවතින නිසා විදේශීය හමුදාවක සහය ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි ඊ.පී.ඞී.පී. සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස දක්වමින් මන්ත‍්‍රීවර...

විදේශ පුවත්

පාස්කු ප‍්‍රහාරයෙන් පසු යළි කරලියට පැමිණි අබු බකර් අල් බග්ඩාඩි ගේ අයිසිස් සංවිධානය දැන් ඉන්දියාව දෙසට හැරී ඇත. ඔවුන් පසුගිය 10 වැනිදා ප‍්‍රකාශ කළේ ඉන්දියාවේ කාශ්මීර ප‍්‍රාන්තයේ ”Wilayah of Hind˜” නම් ප‍්‍රාන්තය පිහිටුවා ඇති බවයි. ඔවුන්ගේ අමාක් පුවත් සේවාව හරහා මෙම නිවේදනය සිදුකර ඇත. ලංකාවේ ප‍්‍රහ...

දේශීය පුවත්

මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා වහාම මාරුකර එම අමාත්‍යාංශය වෙනත් උගත් බුද්ධිමත් අයකුට පැවරිය යුතුව ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ‘දිවයින’ට පැවැසීය. මෙම අමාත්‍යාංශය මුස්ලිම් ඇමැතිවරයකුටම දිය යුතු නැහැ. වෙනත් ආගමිකයකුට වුවත් පැවරිය හැකියි. මූලධර්මවාදීන් සහ අන්තවාදීන් පි...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය මඟින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද (12) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී. නෞක...

දේශීය පුවත්

විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක ඉන්දියානු රෝ ඔත්තු සේවාවට අයත් ඔත්තුකරුවන් හයදහසක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට බුද්ධි අංශ මගින් කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත. බහුජාතික සමාගම් ලෙසින් මෙරට Wවෙ‍‍‍‍‍‍‍ළෙඳපොළ බලය ඇල්ලීම පිළිබඳ තොරතුරු සෙවීමත් ඉන්දියාවට එරෙහිව එන බලවේග ගැන තොරතුරු සොයා යාමත්...

දේශීය පුවත්

‘පාස්කු දා ප්‍රහාරය මටත් පෞද්ගලිකව වැදුණු ලොකු පහරක්. ඒ වේදනාවෙන් තවමත් මම පීඩා විඳිනවා. මේ දේවල් හොඳටම දැනගෙන ඒවා මඟහැර ගැනීමට කටයුතු නොකරපු ඒ නිලධාරීන් විතරක් නොව මේ රටේ නායකත්වය පවා මේ විනාශයට වගකිව යුතු බව මා නැවත වරක් ප්‍රකාශ කරනවා.’යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසුහ. කොච්...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More