විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක ඉන්දියානු රෝ ඔත්තු සේවාවට අයත් ඔත්තුකරුවන් හයදහසක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට බුද්ධි අංශ මගින් කරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
බහුජාතික සමාගම් ලෙසින් මෙරට Wවෙළෙඳපොළ බලය ඇල්ලීම පිළිබඳ තොරතුරු සෙවීමත් ඉන්දියාවට එරෙහිව එන බලවේග ගැන තොරතුරු සොයා යාමත් මෙම කණ්ඩායම්වලට පැවරී ඇත.
මීට අමතරව පාකිස්තානය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් ලෙසින් දේශපාලන රැකවරණ ලැබෙන තුරු ලංකාවේ රැඳී සිටින පාකිස්තානු අහමදියා කණ්ඩායම්වලින්ද සහාය ලබාගන්නා බවත් ඔවුන් අතරේ ද රෝ ඒජනත්තයන් සිටින බවත් හෙළිවී ඇතැයි බුද්ධි අංශ කියයි.
විවිධ කේෂ්ත්‍රවල රැකියාවල නිරත වූවන් මෙන්ම මෙරටදී විවාහ වී දරුවන් හා සිටින අය ගැනද හඳුනාගෙන ඇති බවද බුද්ධි අංශ පෙන්වා දෙයි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...