පුවත්
විදේශ පුවත්

යුක්‍රේන ජනාධිපතිවරණය ජයගත් හාස්‍යෝත්පාදක රංගන ශිල්පි වොලොඩිමිර් සෙලන්ස්කි අද සිය ධුරයේ දිවුරුම් දීමට නියමිතව තිබේ. යුක්‍රේනයේ කිව් අගනුවරදී දිව්රුම් දිමේ උත්සවය පැවැත්වෙන බවයි වාර්ථා වන්නේය. දේශපාලනය පිළිබඳ අත්දැකීමක් නොමැති සෙලන්ස්කි පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ඉහළ ජයග්‍රහණයක් අත් කර...

ව්‍යාපාරික පුවත්

පසුගිය වර්ෂවලට සාපේක්ෂව වාහන අලෙවිය සියයට 85 කින් පමණ පහත වැටී ඇතැයි ශ‍්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය. මේ හේතුවෙන් වාහන ආනයනකරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇතැයිද රන්ජන් පීරිස් මහතා සඳහන් කළේය. වාහන සඳහා පනවා ඇති බදු මුදල් ඉහළ දැමීම, රුපියල අව ප‍්‍...

දේශීය පුවත්

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථක අංශයේ සේවය කරන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (18දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර, අලවතුගොඩ ප්‍රංදේශයේ පදිංචි මොහොමඩ් න...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මිය ගිය ජනතාවට සාධාරණය ඉටුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන්නැයි තමන් නීති අංශවලින් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. තමන්ට දැන් ඉතිරිව ඇත්තේ නීතියේ සරණ පමණක් බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් මේ බව පැවසුවේ ද...

දේශීය පුවත්

මුස්ලිම් තරුණයකු මහණ කර සිවුරු අන්දවා දුම්රියෙන් අනුරාධපුරයට රැගෙන යමින් සිටි සැකකටයුතු චීවරධාරීන් දෙදෙනකු පොල්ගහවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම චීවරධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙසක් පොහොයට දින හතරකට පෙර එනම් ඉකුත් 14 වැනිදා ය. අනුරාධපුර වන්දනාකරුවන් භීතියට පත් කිරීමට ඉඩ තිබූ...

දේශීය පුවත්

නීති විරෝධි ලෙස පවත්වාගෙන යන, මුස්ලිම් දරුවන්ට අන්තවාදය උගන්වන බවට චෝදනා එල්ලවී ඇති මද්‍රසා පාසල් නීතිගත කරගැනිමට සූදානම් වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ කලබලකාරී වාතාරණය තුළ ඒ සදහා කඩිමුඩියේ සකස් කල පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. මේ හර...

දේශීය පුවත්

ජාතික තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලිය පවත්වාගෙන යෑම සඳහා සියලූ මූල්‍ය ප‍්‍රතිපාදන ලබා දී ඇත්තේ ෂැංගි‍්‍රලා හෝටලයේදී බෝම්බ පුපුරුවා ගෙන සියදිවි හානි කරගත් ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන මොහොමඞ් ඊබ‍්‍රාහිම් ඉන්සාෆ් අහමඞ් විසින් බව පොලිස් බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇත. මහා පරිමාණ කුළුබඩු ව්‍යාපාරය...

දේශීය පුවත්

තම ස්වාමියා පසුගියා දාඇති වු කළහකාරී සිදුවීම් කිසිවකට සම්බ්න්ධ වී නොමැති බව දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගේ බිරිඳ වන ධනුෂ්කා මදුවන්ති මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ තම ස්වාමි පුරුෂයාට පොලිස් නිලධාරීන් විසින් විවිධ බලපෑම් එල්ල කරමින් අසත්‍ය ප්‍රකාශයක ලබා ගැනීමට උත්සහ දරමින් ...

දේශීය පුවත්

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට බාර දී ඇති විශ්වාසභංග යෝජනවට සහාය පළ කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු බහුතරයක් බලකර සිටිති. පාස්කු ඉරිදා සිදුවූ පිපිරවීම්වලට සම්බන්ධ සැකකරුවකු මුදා හැරීම සඳහා යුද හමුදාපතිවරයාට බලපෑම් කිරීම ඇතුළු ...

දේශීය පුවත්

මේ කාත්තකුඩි නගරයේ තියෙන්නේ වහාබ් පාලනයක්. ඒක හරියට දකුණු අප්‍රිකාවේ තිබුණු වර්ණ භේදවාදී පාලනය වගේ එකක්.’ වහාබ් අන්තවාදය පිළිනොගන්න කිසිම කෙනෙකුට නිදහසක් නෑ, මේ නගරේ ජීවත් වෙන්න බෑ. මරා දාන්න පුළුවන්. කඩු අරන් කපන්න පුළුවන්. අපිට අන්තිම මාරාන්තික ප්‍රහාරය එල්ල වුණේ 2017 මාර්තු මාසේ දහවෙනිදා. එදා ...

මුහුණු පොතෙන්

මං මගේ දරුවන්ට කියලා දුන්නා යුද්ධයක සැබෑ ජයග්‍රහණයක් නෑ කියලා...උන් අහගෙන හිටියා...ඊට පස්සේ මං උන්ට කියලා දුන්නා යුද්ධයක ඇති වීරත්වයක් නෑ කියලා...උන් අහගෙන ඔලුව වැනුවා. පහුවෙනිදා උදේ නැගිටලා බලනකොට තමයි දන්නේ අල්ලපු ගෙදර එකා වැටේ මායිම ගලවලා අපේ ඉඩමෙන් තීරුවක් අල්ලගෙන කියලා...මට කිසි ගානක් නෑ....

දේශීය පුවත්

එක්සත් ජනපදයේ දෙදින නිල සංචාරයක නිරත වූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා මැයි 16 වැනි දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පෙයෝ මහතා හමු විය. අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසුව එක්සත් ජනපදය විසින් ලබා දෙන ලද සහය වෙනුවෙන්ද ත්‍රස්තවාදයට එරෙහි සටන වෙනුවෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ...

දේශීය පුවත්

බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි. වෙසෙක් පොහොය නිමිත්තෙන් සිරකරුවන...

දේශීය පුවත්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මකවීමට අසමත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී ජේ.ටී....

දේශීය පුවත්

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ගෙන ඒමට රජය කටයුතු කරනු ලබන්නේ ජගත් මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ 30/1 යෝජනාවට සමඅනුග්‍රහය දැක්වීමේ එක් කොන්දේසියකට අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අද(19) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් ක...

දේශීය පුවත්

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහය ලබාදුන් බවට කියවෙන ආමාත්‍ය රිෂාද් බදියුදින් මහතා ඇතුළු පිරිසට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව බරපතළ සැකයක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි. හැටන් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහ...

දේශීය පුවත්

2009 මැයි 19 වෙනිදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පැවැත් වූ විශේෂ දේශනයේ පිටපත මෙහි දැක්වෙයි. අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි, මේ රටේ දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුන...

දේශීය පුවත්

මෙරට පිහිටි කුවේට් තානාපති කාර්යාලයට හා වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මේ හේතුවෙන් .lk හා .com වෙබ් අඩවි කීපයක් අකර්මණ්‍ය වි තිබේ. මේවනවිට සයිබර් ප්‍රහාරය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

දේශීය පුවත්

දිවි කැප කරමින් රණවිරුවන් රටට උදාකර දුන් නිදහස වර්තමානයේ යළි ගිලිහීම පිළිබඳ කණගාටුවක් ඇති වන බව හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක පවසයි. අභීත රණවිරුවන් සමරන අද (19) දිනයේදී නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත. එහිදී "වසර 10 අවසානය ගැන හිතනකොට දුක හිතෙනවා... අද අපේ රටේ ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More