ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය විවාහ ගිවිසගෙන තිබේ. රිද්මා සුබසිංහ නමැති සුරූපී නිරූපිකාවක් සමඟ රොෂාන් පසුගිය දිනක ගිවිසගෙන තිබෙන අතර ඔවුන්ගේ විවාහය ගැන මේ වන විට සමාජ මාධ්‍ය ජාල වල කතාබහට ලක්ව ඇත. රෝෂාන් බිරිඳ රිද්මා සමඟ මේ විවාහා ගිවිස ගැනීම ෆේස් බුක් ගිණුමට එක් කර තිබුණි. මේ රෝෂ...
මුලින් නාම යෝජනා කැදවන ලද පළාත් පාලන ආයතන 93ක් සදහා නාමයෝජනා බාර ගැනිම ඊයේ දිනයෙන් අවසන් විය. එහිදී ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බණ්ඩාරවෙල මහ නගර සභාව සදහා එක් ලයිස්තුවක් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයකි. මෙම දෙපිරිස එක්ව නාම යෝජනා බාර දී ඇත්තේ ස්වාධීන කණ්ඩායමක් ...
පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම මහත්මිය අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය. ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කළ ශ‍්‍රියාණී විජේවික‍්‍රම මහත්මිය පසුගියදා ...
පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර 06 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ නාම යෝජනා පත්‍ර 2ක් ඊයේ (14 දා) ප්‍රතික්‌ෂේප කර ඇත. පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා පත්‍ර භාරගැනීම ඊයේ මධ්‍යහ්න 12.00 ට අවසන් වූ අතර එහිදී ඉදිරිපත් වූ විරෝධතා සැල...
ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව සහයෝගය පල කරමින් කටයුතු කලහොත් ඔවුනගේ පක්‍ෂ සාමාජිකත්වය හා මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත. පසුගියදා රැස්වුනු ශ‍්‍රීලනිප ම...
පළාත් පාලන ආයතන 93ට අදාළ නාමයෝජනා භාරගැනීම අද (14) දහවල් 12.00 න් අවසන් වේ. මෙම පළාත් පාලන ආයතන 93 ට මහනගර සභා 7 ක් නගර සභා 18 ක් සහ ප‍්‍රාදේශිය සභා 68 ක් ඇතුළත්. එම පළාත් පාලන ආයතනවලට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (13) දහවල් 12.00 න් අවසන් විය. නීතිමය ගැටලූ නොමැති පළාත් පාලන ආයතන 93 කයි...
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ හා ප්‍රසන්න රණතුංග යන අය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (13) පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය. පක්ෂ...
පළමුව නාම යෝජනා කැඳවූ පළාත් පාලන ආයතන 93 න් 84 ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස පොහොට්‌ටුව ලකුණින් තරග කෙරෙනු ඇත. නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 7 ක් සඳහා බෝට්‌ටුව ලකුණින්ද, බේරුවල හා බණ්‌ඩාරවෙල නගර සභා දෙකට ස්‌වාධීනවද ඒකාබද්ධ පොදුජන පෙරමුණ තරග කරයි. සංවිධාන...
පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විඡේනායක සහ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී පී. බී, කුමාර යන මහත්වරුන් ඊයේ (11 වැනිදා) සවස ශ්‍රීලනිප මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්‌වූ අයුරු. ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක ...
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන අපේක්‍ෂයන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පින්තූරය භාවිත කිරීම තහනම් බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන නිසා වෙනත් පක්‍ෂයක අපේක්‍සකයන්ට ඔහුගේ පින්තූරය භා...
ඉස්‌ලාමීය රාජ්‍ය සංවිධානයට එරෙහි යුද්ධය අවසන් බව ඉරාකය ප්‍රකාශයට පත් කරයි. බැග්ඩෑඩ් අගනුවර පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අගමැති හයිදර් අල් අබාඩි කියා සිටියේ ඉරාක - සිරියානු දේශ සීමා කලාපයේ සම්පූර්ණ පාලනය ඉරාක හමුදාව අතට පත්ව ඇති බවය. පසුගිය නොවැම්බර් මාසයේ දී අයිඑස් සංවිධානය සතුව තිබු ...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබේ. අද (10) සවස ජනාධිපතිවරයා හමුවී තමන් ජනාධිපතිවරයා වෙත සහය පළ කරන බව ප්‍රකාශ කර තිබේ. ඇය එක්සත් ජනත...
කැබිනට් අමාත්‍යධුර, කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඇතුළු වරදාන වරප්‍රසාද හමුවේ හෝ අඳුරු සිර කුටි තුළ දමමින් ගෙන් එන මර්දනය හමුවේ හෝ 2015 පෙබරවාරි 18 වැනිදා ගොඩනැඟූ මහින්දවාදී රට රකින ජනපවුර කිසිදා හැර නොයන බව ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අවධාරණය කරයි. ඊ...
2018 වසර සදහා වන අයවැය පිළිබද තෙවැනිවර කියවීමේ ජන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී පැවැත්වු අතර එහිදී අයවැය පක්ෂව ජන්ද 155ක්ද විපක්ෂව ජන්ද 56ක් ද ලැබුණි ඒ අනුව අයවැය තෙවැනි වර කියවීම වැඩි ජන්ද 99කින් සම්මත විය වත්මන් යහපාලන ආණ්ඩුව 2018 වසර සඳහා වන අයවැය මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් ප...
හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය. එමෙන්ම මුල් ගිවිසුමට පරිපුරක ගිවිසුමක් වශයෙන් සකස් කර ඇති කොටස් හිමිකාරීත්ව ගිවිසුමට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ. වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැත...
පළාත් පාලන මැතිවරණයට පෙර හෝ ඊට පසු, ඒ ආසන්න දිනයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම්ව සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨ කැබිනට් අමාත්‍යවරයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ම...
ඉකුත් 6 මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ දුම්රිය රියැදුරන්ගේ වැඩ වර්ජන සිවුවැනි දිනයටත් ඊයේ (10දා) අඛණ්ඩව ක්‍රියාත්මක විය. පෙරේදා සිට දුම්රිය ස්ථානාධිපතිවරු හා දුම්රිය නියාමකයෝ වර්ජනයට එක්ව සිටිති. ජනාධිපතිවරයා විසින් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සේවයට වාර...
ජනතාවගේ කැමැත්තක් නොමැති ආණ්‌ඩුව අද විහාරස්‌ථාන මාර්ගයෙන් ජනතා කැමැත්ත දිනා ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවැසූහ. නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී එසේ සඳහන් කළ ජාතික හිමිකම් සංවිධානයේ සභාපති බෙංගමුවේ න...
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ පොදුජන පෙරමුණ වශයෙන් තරඟවදිනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ ආණ්ඩුකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පොදුජන පෙරමුණ සන්ධාන ගතවුවහොත් පොදුජන පෙරමුණද එම ප්‍රතිපත්ති පිළිගත් බව ඇඟවෙන බැවි...
ශ්රී ලංකා නිදහස් පක්‍ෂයට එකතුවීමට නොහැකි වූයේ ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින දෙදෙනකුගේ දැඩි විරෝධය නිසා බැවින් ඉදිරියේදී පක්‍ෂයට මුහුණදීමට සිදුවන සියලු ප්‍රශ්නවලට ඒ දෙදෙනා වගකිවයුතු බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා හා බැසිල් රාජපක්‍ෂ මහතාත් පක්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...