ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිසියම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සෘජුව හෝ වක‍්‍රව සහයෝගය පල කරමින් කටයුතු කලහොත් ඔවුනගේ පක්‍ෂ සාමාජිකත්වය හා මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.
පසුගියදා රැස්වුනු ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන තිබේ.
එම මන්ත‍්‍රී ධුර අහෝසි කිරීමෙන් පසු පත් කිරීමට නියමිත පිරිස සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් දෙන ලෙස සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා විසින් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවට දන්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...