ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ පොදුජන පෙරමුණ වශයෙන් තරඟවදිනු ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියයි. එක්සත් ජාතික පක්ෂය සමග හවුලේ ආණ්ඩුකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පොදුජන පෙරමුණ සන්ධාන ගතවුවහොත් පොදුජන පෙරමුණද එම ප්‍රතිපත්ති පිළිගත් බව ඇඟවෙන බැවින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් එයට එකඟ නොවූ බවද රාජපක්ෂ මහතා පැවසීය. කෙසේ වෙතත් මේ සාක්ච්ඡාව සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහභාගී වී නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...