අද නව ව්‍යවස්තාවක් ගෙන ඒමට සූදානම් වන්නේ එදා ත්‍රස්තවාදය යුද්දයෙන් අවසන් කල නොහැකි බව කී අයම බවත් ඔහු පෙන්වා දෙයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ වියත්මඟ විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වන ලද සම්මන්ත්‍රණයට ගම්පහ, වෙට් වෝටර් හෝටලයේ දී ඊයේ (22) එක්වෙමිනි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජප...
රට ව්‍යවසනයකට ගමන් කරන විට මහා සංඝයා එක්ව ඒවාට පිළියම් ඉදිරිපත් කරන බවත් එය අතීතයේ සිට සිදුවු දෙයක් බවත් එලෙස රට රැකගන්නට ඉදිරියට එන මහා සංඝයාට අපහාස වන අයුරින් වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස...
රට බෙදන, රට කඩන, බෞද්ධාගමට හෝ වෙනත් කිසිදු ආගමකට හානිවන මොනයම් කරුණක් හෝ අඩංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතිගත කිරීම සඳහා කතානායකවරයා ලෙස තමන් දිවි තිබෙන තුරු සිය සහතිකය සටහන් නොකරන්නේ යැයි කතානායක කරූ ජයසූරිය මහතා අද(22) මීරිගමදී පැවසීය. ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේ මීරිගම ශුද්ධ වූ ජපමාල ...
යහපාලන රජයේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රසිද්ධියේ විවේචනය කළ ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු නිදහසට කරුණු විමසීම සඳහා ලබන සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවට කැඳවීමට තීරණය කර ඇත. වෙනත් පක්ෂයක නායකයකු වන මෙම ඇමැතිවරයා පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අයෙකි. මෙම ඇමැතිවරයා තමන්...
වියත්මග සංවිධානය මගින් පවත්වනු ලබන දිස්ත්‍රික් සම්මන්ත්රණ මාලාවේ ත්වත් සම්මන්ත්‍රණයක් ඊයේ ගම්පහදී ගෝඨාබය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් 600 කට අධික වෘතිකයින්ගේ, අධ්‍යාපනඥයින් හා ව්‍යාපාරිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වින. ආචාර්ය නාලක ගොඩහේවා විසින් වත්මන් ආර්ථික අර්බූදයට හේතුන්ද , වෛද්‍ය වසන්ත බන්...
වර්තමාන ආණ්ඩුව මහනායක හිමිවරුන් ලෙස සලකන්නේ සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ හා නෙවිල් ප්‍රනාන්දු යන ත්‍රිත්වය බවත් අධිකරණ නියෝග, කඳුළු ගෑස්, ජල ප්‍රහාර ආණ්ඩුවේ ත්‍රිවිධ රත්නය වී ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි. හම්බන්තොටදි මාධ්‍ය වෙත අදහස් දක්වමි...
අතුරුදහන් වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ප්‍රමාද වන බැවින් අතුරුදන්වූවන් පිළිබද සොයා බලන කාර්යාලයක් උතුරේ මෙන්ම නැගෙනහිර ස්ථාපනය කිරීම අවශ්‍ය වන බව ආර් සම්පන්දන් මහතා පවසයි. දිවයිනට පැමිණ ඇති සත්‍ය ප්‍රවර්ධනය කිරීම, යුක්තිය හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් වන එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ .ඩී. ගරී...
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ වන අතුරු වාර්තාවෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් ඇතුළු අමරපුර රාමඤ්ඤ නිකාය සහ කෝට්ටේ පාර්ශවය ඇතුළු සමස්ථ සංඝයා වහන්සේලා දැඩි අවධානයකින් පසුවන්නේ, මේ හරහා බෞද්ධාගමට රටෙහි ඒකීයත්වයට මෙන්ම සිංහල ජනතාවට කිසියම් අකටයුත්තක් ...
දිගු කාලයක සිට ටෙලි නාට්‍ය හා චිත්‍රපට වලින් සමීපවූ ප්‍රවීණ කලාකරුවෙකු වන රංගන ශිල්පී සෝමසිරි අලකොලාංග පැවිදි දිවියට ඇතුළත්ව ඇතැයි වාර්තාවේ. මේ චිත්‍රපට හෝ ටෙලි රංගනයක් සඳහා නොව සැබෑ ජීවිතයේ වෙනසකි. ගාල්ල උලුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී හාරිස්පත්තුවේ සෝමානන්ද නමින් නම් ලබා පැවිදි දි...
පසුගිය දිනවල ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකට අවලාද වන ආකාරයේ සංකේත ඇතුළත් කරමින් අන්තර්ජාල වීඩියෝවක් මුදා හැරිය ඉරාජ් වීරරත්න බොහෝ කතාබහට ලක්වූවා.එම සිදුවීම ගැන මෙවර සතිඅන්ත පුවත්පතක් වික්ටර්ගෙන් විමසීමක් කර තිබෙන අතර එහිදී ඔහු ලබාදුන් පිළිතුර මෙසේය. මේ දිනවල පැතිරීයන මියුසික් වීඩියෝව ගැන කතා කළ...
දේශපාලන වශයෙන් බලය බෙදීම දේශපාලඥයින් සඳහා නොව ජනතාව සඳහා විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අද (21) වව්නියාවේ පැවති ‘නිල මෙහෙවර ජනතා සේවයේ’ ස්මාප්ති උළෙල සඳහා සහභාගි වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ බලය බෙදීමට පාර්ශවයන් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන බවය. ...
පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට අප්‍රසාදය පළ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට මුලින්ම සිය විරෝධය ලිඛිතව පළ කිරීමට තීරණය කර ඇති කොමිෂන් සභාව එයද සාර්ථක නොවන්නේ නම් පසුව ජනාධිපති මෛත්‍රීපාල ...
රජය ඉදිරිපත් කර ඇති නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු කෙටුම්පතට අනුව මධ්‍යම රජයෙන් සෞඛ්‍ය සේවාව අහෝසි කර පළාත් සභා විෂයයක් ලෙස ලඝූකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී. මේ අනුව මෙතෙක් මධ්‍යම රජය සහ පළාත් සභා සඳහා වූ සමගාම් ලැයිස්තුව අහෝසි කර ඇතැයිද ඒකාකාරී ගුණාත්මක ...
ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට ආරාධනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වැට උඩ තීරණයක සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කිරීම නැවත වරක් රැවටීමක් වන බැවින් එම සාකච්ඡා සඳහා සහභාගි නොවිය යුතු බව ඒ...
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වර්තාමනයේ ඇති වී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ් බුෂ් චෝදනාත්මක ස්වරූපයෙන් අදහස් දක්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නායකත්වය විවේචනයට ...
ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය සම්බන්ධ අර්බුදයේදී කිසිදු මැදිහත්විමක් සිදු නොකරන බව යුරෝපා කවුන්සිලය පවසයි. යුරෝපා කොමිසමේ සභාපති ජින් ක්ලෝඩ් සමඟ පැවැති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකදී යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මේ බව ප්‍රකාශ කර තිබේ. ජනමත විචාරණයෙන් පසු කැටලෝනියාව නිදහස් රාජ්‍යයක්...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සෑමවිටම මහානායක ස්වාමින් වහන්සේලාගේ මතයට සමාන බව නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් මහානාහිමිවරුන්ගේ උපදෙස් අනුව පමණක් කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරි...
‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය’ හෙවත් ‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ ගැඹුරින් අධ්‍යයනය කර බලා, මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතියෙන් එම උභය විහාරයීය කාරක සංඝ සභා එම අතුරු වාර්තාව අනුව සැකසෙන ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අනව...
‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘ කෘතිය එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමිපාණන්ගේ ප්‍රධනතත්වයෙන් අද 19 පුස්තකාල ප්‍රලේකන සේවා මණ්ඩලයේදී පැවැත් විණි. එහිදී මහජන රාජ්‍ය සභාවේ සභානායක මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...