දිගු කාලයක සිට ටෙලි නාට්‍ය හා චිත්‍රපට වලින් සමීපවූ ප්‍රවීණ කලාකරුවෙකු වන රංගන ශිල්පී සෝමසිරි අලකොලාංග පැවිදි දිවියට ඇතුළත්ව ඇතැයි වාර්තාවේ. මේ චිත්‍රපට හෝ ටෙලි රංගනයක් සඳහා නොව සැබෑ ජීවිතයේ වෙනසකි. ගාල්ල උලුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී හාරිස්පත්තුවේ
සෝමානන්ද නමින් නම් ලබා පැවිදි දිවිය ලබා තිබෙන අතර මෙම සංසිද්ධියට වැඩි ප්‍රචාරයක් ලබාගෙන නැත. සූරිය නෑයෝ නමින් මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යයක ගිහි දිවියේ අවසන් රංගනය සිදු කළ අලංකොලාංග මහතා මේ වනවිට සියලු කලා කටයුතු වලින් ඉවත්ව ධාර්මික ජීවිතයට පිවිස ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...