GOSSIP

පසුගිය දිනවල ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකට අවලාද වන ආකාරයේ සංකේත ඇතුළත් කරමින් අන්තර්ජාල වීඩියෝවක් මුදා හැරිය ඉරාජ් වීරරත්න බොහෝ කතාබහට ලක්වූවා.එම සිදුවීම ගැන මෙවර සතිඅන්ත පුවත්පතක් වික්ටර්ගෙන් විමසීමක් කර තිබෙන අතර එහිදී ඔහු ලබාදුන් පිළිතුර මෙසේය.

මේ දිනවල පැතිරීයන මියුසික් වීඩියෝව ගැන කතා කළොත්,

මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ.එහෙම කතා කළොත් ඒ ගොල්ලන්ට ඒකෙන් ප්‍රසිද්ධියක් ලැබෙනවා මිසක් ඒකෙන් මට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. බූමරංගය වගේ එයාටම ආපහු වදිනවා මිසක් මගේ ජනප්‍රියත්වයටවත් මුකුත් හානියක් වෙලා නැහැ. ඔතනදී කියන්න තියෙන්නේ අර දරමිටියක් බඩේ බැඳගෙන චිංචමානවිකාව බුදු හාමුදුරුවෝ ඉස්සරහට ආවහම එයාට කරුණාව මෛත්‍රිය දැක්වුවා මිසක් බුදුහාමුදුරුවෝ මුකුත් කරන්න ගියේ නැහැනෙ. ඒවායේ ප්‍රතිපල සහ විපාක ඒ අයටම විඳින්න වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More