ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සෑමවිටම මහානායක ස්වාමින් වහන්සේලාගේ මතයට සමාන බව නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් මහානාහිමිවරුන්ගේ උපදෙස් අනුව පමණක් කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ පුහුණුව ලැබූ ඩිප්ලෝමාධාරින් පිරිසකට සහතික පත් පිරිනැමීම වෙනුවෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශලාවේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...