ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ගෙවීගිය වසර දෙකක කාලය තුළ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවමින් ඉතා විශාල සේවක පිරිසක් බඳවාගෙන ඇතැයි වාර්තා වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව 1885 කි. එහෙත් මේ වනවිට තවත් 815 දෙනෙකු සේවයට බඳවාගෙන ඇති අතර ඒ අනුව දැනට එහි සංඛ්‍යාව 2700ක් දක්වා ඉහළ ගොස් තිබේ....
පළාත් සභා ඡන්දය රට පුරා එකම දිනයෙක පැවැත්වීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශ්‍ධෙනය දකුණු පළාත් සභාවේදී අද (29) පරාජයට පත් විය. මේ පිළිබඳව ඡන්දයක් පැවැත්වීම සඳහා අද (29) පළාත් සභාවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබුණි. රැස්වීම අතරතුර සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර එජාප මන්ත්‍රීව...
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්‌ඩුවේ කොටස්‌කරුවකු ලෙස තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය පක්‍ෂ දෙකේ ගිවිසුම්ගත කාලය අවසන් වූ පසු මධ්‍යම කාරක සභාව රැස්‌වී තීන්දු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. එජාපයත් ශ්‍රීලනිපයත් එකට එක්‌වී ජාතික ආණ්‌ඩුවක් ලෙස කටයුතු කිරීම පිළ...
පළාත් සභා ඡන්දය එකම දිනකදී පැවැත්වීමට අදාළ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ඌව පළාත් සභාවේදී අද (24) පරාජයට පත්විය. පනතට පක්ෂය ඡන්ද පහක්ද විපක්ෂව ඡන්ද 12ක්ද ලැබිණි. ඒ අනුව ඡන්ද හතකින් පනත පරාජයට පත්විය.
චෝදනා හතක් යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා මහතා "දිවයින" ට ඊයේ (23 දා) පැවසීය. විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන...
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන අර්බුද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධව අදහස් පලකරමින් කියා සිටියේ සෞඛ්...
අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා දරණ සියලු කැබිනට් අමාත්‍ය ධූරවලින් ඔහු ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය යොමුකළ ලිපිය සඳහා ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඒ පිළිබඳව ලිඛිතව විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි. පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධික...
අමාත්‍ය විජේදාස රාජපක්ෂ සම්බන්දයෙන් තීරණයක් ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (22) උදෑසන පැවැත්වීමට නියමිතය. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරුණු කරුණු පිළිබඳව මෙ...
අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා යම් හෙයකින් එම ධුරයෙන් ඉවත් කළහොත් ඉන් ගම්‍ය වන්නේ මෙම පාලනය ලිච්ඡවී පාලනයක් නොවන බව යෑයි යාපා පටුන ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී යාපනය නාගදීප විහාරස්‌ථානයේ විහාරාධිකාරී දියමයිලගස්‌වැව අරියකිත්ති හිමියෝ ඊයේ (21 වැනිදා) පැවසූහ. අගමැති රනිල...
ජීවිතයට පැහැදිලි ඉලක්කයන් ඇතිනම් සාර්ථකවනු නියතය. රටකට ද පැහැදිලි ඉලක්කයක් අත්‍යවශ්‍ය වෙයි. දේශපාලන අරමුණු විවිධාකාර විය හැකිය. සියල්ලෝ සිතනුයේ රට වෙනුවෙන් නම් දේශපාලන අරමුණු ද රට වෙනුවෙන් විය යුතුය. කෙසේ වුවද දේශපාලනයේ නිරත බොහෝ පිරිසකට එල්ලවන්නේ චෝදනාය. ජනතාව වෙනුවෙන් වූ නියෝජනය ජනතාව වෙන...
තමන්ට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද ( 21) දින බුද්ධශාසන අමාත්‍යාංශයේදී සිය ස්ථාවරය පැහැදිලි කිරීමට නියමිතව ඇත. විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් පත්කළ කමිටුව සමග සාකච්ඡා කිර...
මේ ආණ්‌ඩුව උඩ බලාගෙන කෙළ ගසාගන්නා තත්ත්වයට පත් වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. මැති ඇමැතිවරුන් කීපදෙනෙකු ආණ්‌ඩුව ඇතුළේ සිටම ආණ්‌ඩුව තදින් විවේචනය කරමින් දොස් පවරන බව පැවසූ හිටපු ජනාධිපති ලෝකයේ කිසිම රටක මේ ආකාරයේ ආණ්‌ඩුවක් නැති බව ද කීය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද පැවසීය....
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 9ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටියා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනාම...
ඩෙංගු රෝගයෙන්, වකුගඩු රෝගයෙන් රටේම මිනිසුන් මැරුණත්, විශ්වවිද්‍යාල පද්ධතිය කඩා වැටී රටේ උගතුන් බිහිවීම සම්පූර්ණයෙන් නතර වුනත් සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ඇමතිවරයාට වගේ වගක් නැති බවත්, ඔහුගේ එකම කාර්යය සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රැකීම බවත් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ...
ඔබ ආදරය කරන කලාකරුන්ගේ ජීවිත පිටුපස්සේ සමහර විට ඔබ හීනෙකින්වත් නොහිතන හරි අපූරු කතා රාශියක් හැංගිලා තියෙනවා. ඇතැම් කතා අහනකොට දුක හිතෙනවා වගේම තවත් කතා අහන කොට සතුටකුත් දැනෙනවා. “ආටක නාටක” හරහා මේ දවස්වල කා අතරත් ජනප්‍රිය ශාන්ත ගාල්ලගේ කියන මේ කතාව මුලින්ම අහනකොට ඔබට පුංචි දුකක් ඇති වුණත් අන්තිම ...
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පළමු දිවා රාත්‍රී එක්දින තරගයේ සුදානම පිලිබදව සොයාබැලීම සඳහා පැමිණි ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර අමුත්තන්ගේ නැරඹුම් කාමරයේ තවත් පිරිසක් සමග වාඩිවී සිටියදී ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ එතැනට පැමිණ ඇමතිවරයා සහ සභාපතිවරයා අස...
ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් සිය ධුරයෙන්ගෙන් ඉවත්ව ස්වාධීන වීමට සාකච්චාවක් ආරම්භ කර ඇත. තමනට අදාල අමාත්‍යංශවල කැබිනට් ඇමතිවරුන් බලතල නොපැවරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් ඔවුන් මෙම තීරණය ගැනීමට පෙළැඹී ඇත. මෙම පිරිස අවධාරණය කර ඇත්තේ එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩුව හෙට දිනයෙන් අවසන් වූ පසු ...
ඔස්ට්‍රේලියාව තුළ මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳීම තහනම් කළ යුතු බව පවසමින් එරට වන් නේෂන් පක්ෂයේ නායිකා පෝලින් හැන්සන් ඊයේ (17දා) බුර්කාවකින් සැරසී පාර්ලිමේන්තුවට පිවිසියාය. ඇය සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය වන ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ අසුන් ගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ විමතියට හේතු විය. ...
පසුගිය සති කිහිපය තුළ අපේ රටේ දේශපාලන ක්‌ෂේත්‍රය තුළ ඇතිවූ හැලහැප්පීම් දෙස බැලූ සමහරු කියන්නේ හොරු අල්ලන්නට ආ අයත් හොරු බවට පත් වී ඇති බවයි. ජනතාව ඉල්ලූ හොරුන්ට දඬුවම් වෙනුවට ආණ්‌ඩුව දෙන්නට සැරසෙන්නේ ජනතාව නොඉල්ලූ නව ව්‍යවස්‌ථාවක් යෑයි ද සමහරු කියති. ජනතාව නඟන මේ ප්‍රශ්න අපි ප්‍රකට දේශපාලන විචාර...
තමන්ට එල්ල වෙන මේ චෝදනා පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ සෙනසුරාදා (අගෝස්තු 19) ආවේගශීලීව සිය ප්‍රතිචාරය පළ කළේය. ඒ රඹෑව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකදීය. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එහිදී අධිකරණ අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය. ඩෙංගු වසංගතය, රජරට ජනතාව පෙලන ව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...