GOSSIP

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතිව තිබෙන අර්බුද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධව අදහස් පලකරමින් කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේස්ත්‍රය අද වනවිට අර්බුධයකට මුහුණ පා ඇති බවයි.

පාර්ලිමේන්තුව උණුසුම් කළ එම කතාව බලන්න පහතින්

අනුරගෙන් රාජිතට දැඩි වාග් ප්‍රහාරයක්

“මොන හිගන්නෙක් ද මේ.. රටේ සෞඛ්‍ය සේවය හොදයිනම් සෞඛ්‍ය ඇමති යනවද සිංගප්පූරු.. පට්ට හොරා” අනුරගෙන් රාජිතට දැඩි වාග් ප්‍රහාරයක්

Posted by Neth Gossip on Wednesday, August 23, 2017



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More