පුවත්
පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ වන අතුරු වාර්තාවෙහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මල්වතු අස්‌ගිරි උභය මහා විහාරයන් ඇතුළු අමරපුර රාමඤ්ඤ නිකාය සහ කෝට්‌ටේ පාර්ශවය ඇතුළු සමස්‌ථ සංඝයා වහන්සේලා දැඩි අවධානයකින් පසුවන්නේ, මේ හරහා බෞද්ධාගමට රටෙහි ඒකීයත්වයට මෙන්ම සිංහල ජනතාවට කිසියම් අකටයුත්තක්‌ ...

කලා පුවත්

දිගු කාලයක සිට ටෙලි නාට්‍ය හා චිත්‍රපට වලින් සමීපවූ ප්‍රවීණ කලාකරුවෙකු වන රංගන ශිල්පී සෝමසිරි අලකොලාංග පැවිදි දිවියට ඇතුළත්ව ඇතැයි වාර්තාවේ. මේ චිත්‍රපට හෝ ටෙලි රංගනයක් සඳහා නොව සැබෑ ජීවිතයේ වෙනසකි. ගාල්ල උලුවිටිකේ ශ්‍රී ජයසුමනාරාම විහාරස්ථානයේදී හාරිස්පත්තුවේ සෝමානන්ද නමින් නම් ලබා පැවිදි දි...

GOSSIP

පසුගිය දිනවල ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකට අවලාද වන ආකාරයේ සංකේත ඇතුළත් කරමින් අන්තර්ජාල වීඩියෝවක් මුදා හැරිය ඉරාජ් වීරරත්න බොහෝ කතාබහට ලක්වූවා.එම සිදුවීම ගැන මෙවර සතිඅන්ත පුවත්පතක් වික්ටර්ගෙන් විමසීමක් කර තිබෙන අතර එහිදී ඔහු ලබාදුන් පිළිතුර මෙසේය. මේ දිනවල පැතිරීයන මියුසික් වීඩියෝව ගැන කතා කළ...

දේශීය පුවත්

දේශපාලන වශයෙන් බලය බෙදීම දේශපාලඥයින් සඳහා නොව ජනතාව සඳහා විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. අද (21) වව්නියාවේ පැවති ‘නිල මෙහෙවර ජනතා සේවයේ’ ස්මාප්ති උළෙල සඳහා සහභාගි වෙමින් ජනාධිපතිවරයා පවසා සිටියේ බලය බෙදීමට පාර්ශවයන් දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකරන බවය. ...

ප‍්‍රධාන පුවත්

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් යන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට අප්‍රසාදය පළ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව   තීරණය කර ඇත. පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට මුලින්ම සිය විරෝධය ලිඛිතව පළ කිරීමට තීරණය කර ඇති කොමිෂන් සභාව එයද සාර්ථක නොවන්නේ නම් පසුව ජනාධිපති මෛත්‍රීපාල ...

දේශීය පුවත්

රජය ඉදිරිපත් කර ඇති නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටු කෙටුම්පතට අනුව මධ්‍යම රජයෙන් සෞඛ්‍ය සේවාව අහෝසි කර පළාත් සභා විෂයයක්‌ ලෙස ලඝූකර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී. මේ අනුව මෙතෙක්‌ මධ්‍යම රජය සහ පළාත් සභා සඳහා වූ සමගාම් ලැයිස්‌තුව අහෝසි කර ඇතැයිද ඒකාකාරී ගුණාත්මක ...

දේශීය පුවත්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග කිරීමට ආරාධනය කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය වැට උඩ තීරණයක සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කිරීම නැවත වරක් රැවටීමක් වන බැවින් එම සාකච්ඡා සඳහා සහභාගි නොවිය යුතු බව ඒ...

විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වර්තාමනයේ ඇති වී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකු වන බැරක් ඔබාමා සහ ජෝර්ජ් ඩබ් බුෂ් චෝදනාත්මක ස්වරූපයෙන් අදහස් දක්වා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නායකත්වය විවේචනයට ...

විදේශ පුවත්

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය සම්බන්ධ අර්බුදයේදී කිසිදු මැදිහත්විමක් සිදු නොකරන බව යුරෝපා කවුන්සිලය පවසයි. යුරෝපා කොමිසමේ සභාපති ජින් ක්ලෝඩ් සමඟ පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මේ බව ප්‍රකාශ කර තිබේ. ජනමත විචාරණයෙන් පසු කැටලෝනියාව නිදහස් රාජ්‍යයක්...

ප‍්‍රධාන පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය සෑමවිටම මහානායක ස්වාමින් වහන්සේලාගේ මතයට සමාන බව නිපුනතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව ව්‍යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් මහානාහිමිවරුන්ගේ උපදෙස් අනුව පමණක් කටයුතු කරන බවයි. ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරි...

දේශීය පුවත්

‘රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජය’ හෙවත් ‘ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පත’ ගැඹුරින් අධ්‍යයනය කර බලා, මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුමැතියෙන් එම උභය විහාරයීය කාරක සංඝ සභා එම අතුරු වාර්තාව අනුව සැකසෙන ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ සංශෝධන අනව...

දේශීය පුවත්

‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘ කෘතිය  එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී  ආචාර්ය මැදගම ධම්මානන්ද හිමිපාණන්ගේ ප්‍රධනතත්වයෙන් අද 19  පුස්තකාල ප්‍රලේකන සේවා මණ්ඩලයේදී  පැවැත් විණි. එහිදී මහජන රාජ්‍ය සභාවේ සභානායක මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන...

දේශීය පුවත්

අද (20) මධ්‍යම රාත්‍රියෙන් ඇරඹීමට නියමිත වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය සේවාව අඩාල වුවහොත් එය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දැඩි පියවර වුව ගැනීමට සිදුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. ඔහු මේ බව පවසන ලද්දේ අද (20) පාර්ලිමේන්තුවේ දී කළ දුම්රිය වැඩවර්ජනය පිළිබඳ කර...

දේශීය පුවත්

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමේ අදහසක් නොමැති බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එම වෛද්‍ය විද්‍යාලය වසා දැමීමකින් තොරව ඊට ස්ථිරසාර විසදුමක් ලබාදීමට අපේක්ෂා කරන බව අද(20) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්...

ප‍්‍රධාන පුවත්

යෝජිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සමස්ත සංඝයා වහන්සේලාගේ බලවත් විරෝධය එල්ල වන බවට අස්ගිරි මල්වතු සංඝ සභා නිකුත් කළ ප්‍රකාශය සිදුකළේ මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් වහන්සේලාගේ අනුදැනුම මත බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවායි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ. උන්වහන්සේ එලෙස පැව...

දේශීය පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහානාහිමියෝ පැහැදිලිවම සිය මතය ප්‍රකාශය කොට තිබියදීත් අද සමහර මාධ්‍ය උන්වහන්සේගේ ඡායාරූපයක් ද සහිතව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව පිළිබඳව වැරදි ප්‍රවෘත්තියක් පළ කොට ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව පළ කෙළේ අද (19) පා...

ප‍්‍රධාන පුවත්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයක් සඳහා නොබෙදුණු පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කිරීමට අවසන් තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයද නියෝජනය කරන නිදහස් පක්ෂ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවීමට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය ක...

දේශීය පුවත්

බෙලිඅත්ත හෝ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලනිප ආසන සංවිධායක ධුරයක් භාරගෙන පක්ෂයට සේවය කිරීමට ඉදිරිපත් වන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනයක් කරයි. එසේ නැතිනම් පක්ෂයේ වෙනත් තනතුරක් හෝ භාර ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටී. හිටපු...

ප‍්‍රධාන පුවත්

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බව අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කර සිටියි. අද(18) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී එම කාරක සංඝ සභා එක්ව විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී මෙම තීරණයට එළඹ තිබුණි. අස්ගිරි හා මල්වතු උභය විහාරීය පාර්ශ්වයන්හි කාරක සංඝ සභා අද...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More