පුවත්
දේශීය පුවත්

වැඩබලන නීතීපතිවරයා ලෙස වැඩබලන සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා පත් කොට ඇත. නීතීපති, ජනාධිපති නීතීඥ ජයන්ත ජයසුරිය මහතා විදේශ සංචාරයක නිරත වීම හේතුවෙන් දප්පුල ද ලිවේරා මහතා මෙලෙස වැඩබලන නීතීපතිවරයා ලෙස පත් කොට ඇත. බැඳුම්කර කොමිසමේ කටයුතු සඳහා සහය වන නීතීඥ මඩුල්ලේ ප්‍රධාන...

විදේශ පුවත්

අලුතින් පිහිටුවන ලද දූෂණ මැඩලීමේ ආයතනය විසින් රජ පවුලේ කුමාරවරුන් එකොළොස් දෙනෙක්, ඇමතිවරුන් හතර දෙනෙක් සහ හිටපු ඇමතිවරුන් ගණනාවක් අත්අඩංගුවට ගන්නා ලද බව සෞදි අරාබි ආරංචි මාර්ග පවසයි. රාජකීය ආඥාවක් අනුව ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරුන්ගේ ප්‍රධානත්වයෙන් නව ආයතනය පිහිටුවනු ලැබීමෙන් පසුව එම ...

දේශීය පුවත්

ලෝකයේ රටවල් 144 ක් අතුරින් සෞඛ්‍ය සේවා සහ ජිවිත රැකවරණය ඇති හොඳම රටවල් 34 ට ශ්‍රී ලංකාව ද ඇතුලත් වී ඇති බව ගෝලීය ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. ගෝලීය ස්ත්‍රි/පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයනයක නිරත වෙමින් එම සංසදය නිකුත් කළ 'The Global Gender Gap Report 2017' වාර්තාවේ මේ බව සඳහන්...

විදේශ පුවත්

ඉරානයේ තෙහෙරාන් අගනුවර ඇමෙරිකා තානාපති කාර්යාලය පිහිටා තිබුණු ගොඩනැගිල්ල ඉදිරිපිට ඉරාන කාන්තාවන්ගේ එකමුතුවෙන් විරෝධතා රැළියක් පවත්වා තිබේ. මීට අවුරුදු 37 කට පෙර, 1979 වසරේ දී, ඉරාන විප්ලවය දා ඉරාන විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විරෝධතාකරුවන් ඇමෙරිකා තානාපති කාර්යාලයට කඩා වැදුණේ නොවැම්බර් 4 වැනි...

දේශීය පුවත්

ශ්‍රී ලාංකේය මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයන් අට දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය මුහුදේ දී මෙම ධීවරයන් සහ ඔවුන්ගේ බහුදින ධීවර යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත. පසුව මෙම ධීවරයන් පිරිස අවශ්‍ය නෛතික කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වරයාට භාරදී තිබේ

දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිත පිරිස ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පිහිටි ලෝක අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලලක් ඉදිරිපත් කර ඇත. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වන ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, ගාමිණි ලොකුගේ, හා ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී ව...

දේශීය පුවත්

බැරල්, කෑන් ඇතුළු බහාලුම් වෙත ඉන්ධන නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ. අසත්‍ය ප්‍රචාරයක් හේතුවෙන් අධික ලෙස පෙට්‍රල් ගබඩා කර තබා ගැනීමට ජනතාව යොමු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි එහි ලේකම් උපාලි මාරසිංහ පැවසුවේ. දින කිහිපයකට සරිලන තරම් පෙට්‍...

දේශීය පුවත්

නව ව්‍යවස්‌ථා සංශෝධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීම තව මාස කිහිපයකින් කල්යෑවීමට රජය සැලසුම් කර ඇති බව අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග පවසයි. දැනට නිකුත් කර ඇති ව්‍යවස්‌ථා මෙහෙයුම් අතුරු වාර්තාවට මහ සංඝරත්නය සහ පාර්ලිමේන්තුවෙන් පිටත දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධානවලින් එල්ල වන විරෝධය අවම කර ගැනීමටත...

විදේශ පුවත්

දිගු කලෙක පටන් ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් රටවල පුරවැසියන්ට ඇමරිකාවට සංක්‍රමණය වන්නට හා ස්ථිර පදිංචිය ලබාගැනීමට ඉවහල්වූ “ග්‍රීන් කාඩ්’ ලොතරැයි වැඩසටහන වහාම අහෝසි කරන්නට ඇමරිකානු ජනපති ට්‍රම්ප් ඊයේ (2) තීරණය කළේය.එම ක්‍රියාවලිය ඇරඹූ බව ඔහු ට්විටර් මගින් සටහන් කර තිබේ. සිය ජනපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේ ...

දේශීය පුවත්

ඉවසීමේ සීමාවද ඉක්මවා ගොස් ඇති බැවින් තවදුරටත් කිසිදු දේශපාලනමය කැපකිරීමක් සිදු කිරීමට තමන්ගේ සූදානමක් නැතැයි දෙමළ ජාතික සන්ධානය අවධාරණය කරයි. එම සන්ධානයේ නායක විපක්‍ෂ නායක ආර්. සම්පන්දන් මහතා සඳහන් කර ඇත්තේ තම සන්ධානය දැනටමත් දේශපාලන කැපකිරීම් රැසක් සිදුකොට ඇති බවයි. මෙරට සංචාරයක නිරත දකුණු අප්...

ප‍්‍රධාන පුවත්

වර්තමානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පදනම් කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට කටයුතු කළහොත් එය පරාජයට පත් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුව තුළ විශේෂ මෙහෙයුමක් ආර...

දේශීය පුවත්

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලෙන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ පෙනී සිටියි. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළව කරුණු පැහැදිළි කර ගැනීමක් අවශ්‍ය බව කොමිසම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කළ දැනුම් දීමක් අනුව අග්‍රාමාත්‍යවරයා...

ප‍්‍රධාන පුවත්

එක්සත් ජාතික පක්ෂහ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී වෙන් වෙන්ව තරඟ කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්...

විදේශ පුවත්

මේ වන විට රටින් පලා ගොස් සිටින කැටලෝනියානු නායකයා ඇතුලු පිරිසට මේ සතියේ පෙනී සිටින ලෙස ස්පාඤ්ඤ මහාධිකරණය දැනුම්දෙයි. ඊට පෙර ඩොලර් මිලියන 7.2ක බැදුම්කරයක් තැම්පත් කරන ලෙස අධිකරණය ඔවුන්ට දැනුම්දී ඇත. ස්පාඤ්ඤ මධ්‍යම ආණ්ඩුව කැටලෝනියා ප‍්‍රාන්ත ආණ්ඩුව විසරුවා හැරීමෙන් පසු ප‍්‍රාන්ත ජනාධිපති සහ ත...

ප‍්‍රධාන පුවත්

ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට අභියාචනාධිකරණය ගනු ලැබූ තීන්දුව අද(02) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරනු ලැබීය. ද්විත්ව පුරවැසියෙකු නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකම් නොමැති බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ගීතා ක...

ප‍්‍රධාන පුවත්

2030 වසර වනවිට ශ‍්‍රී ලංකාව ආර්ථික, සාමාජයීය හා පරිසර යන ක්ෂේත‍්‍රයන් ඔස්සේ සපුරා ගත යුතුව ඇති තිරසර සංවර්ධන ඉලක්කයන් පිළිබඳ විශේෂඥ කමිටුවේ පළමු වාර්තා කෙටුම්පත ඊයේ (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වා තිබේ. එම කෙටුම්පත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූයේ මහාචා...

ප‍්‍රධාන පුවත්

සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කළ ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ විසඳුම් පිළිගන්නා බව රජයේ සියලුම විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් නිවේදනයක්‌ නිකුත් කරමින් පවසා තිබේ. අදාළ නිවේදනය මෙසේය. රාජ්‍ය ...

දේශීය පුවත්

පළාත් පාලන ආයතන ඡන්දය විමසීම 2018 ජනවාරී 20 සිට 31 අතර තුර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.ඊයේ (01) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එසෛ්ම ඊයේ දිනයේ දී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවර...

ප‍්‍රධාන පුවත්

මිහින් ලංකා ආයතනය පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කළ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. එම ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්...

දේශීය පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරද්දි විධායක ජනාධිපතිධුරය ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. ක...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More