ප‍්‍රධාන පුවත්

වර්තමානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පදනම් කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට කටයුතු කළහොත් එය පරාජයට පත් කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තුව තුළ විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් පිරිසක් සමඟ මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ඒකාබද්බධ විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පැවැති ව්‍යවස්ථාදායක සභා රැස්වීමට සහභාගි වූ මහින්ද රාජපක්ෂ මහතා සිය නායකත්වය යටතේ තරග කර පාර්ලිමේන්තුවට තේරීපත්ව ආණ්ඩුවේ ඇමැතිකම් දරන 40කට වඩා සිටින අතර ව්‍යවස්ථාවට ඡන්දය නොදී ඒක පාර්ලිමේන්තුව තුළම පරාජය කරන්න ඒ අයට පුළුවන් බවට ඉඟියක්ද කෙළේය. දැනටමත් ශ්‍රී ලනිපයේ මැති ඇමැතිවරුන් පිරිසක් මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර දක්වා තිබෙන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More