ලොවක් බලා සිටි නඩු තීන්දුවෙන් අනතුරුව කොතෙකුත් දේශපාලන කතාබහ පැවතියද රට පත්ව තිබෙන අර්බුදය සිහිනුවණින් වටහා ගත්තේ නම් මෛත්‍රිට දැන් තිබෙන්නේ රට ගැන සිතා තීන්දුවක් ගැනීම බව ඔහු විශ්වාස කරන දේශපාලනමය නොවන විද්වත් චරිත කිහිපයකගේම අදහස වී තිබිණි. එය යම්තාක් දුරට ක්‍රියාත්මක වී යැයි සිතෙන තරමට මෛත්‍රි...
වර්තමානයේ රටට අවශ්‍ය වී ඇත්තේ රටේ ජනතාව දරුවන් සේ සලකන රට, ජාතිය, ආගම පිළිබඳ ඇල්මක් ඇති නායකයකු බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ් පවසති. උන්වහන්සේ මේ අදහස් පළකර සිටියේ පියන්දල ප්‍රදේශීය පැවති ආගමික වැඩ වැඩසටහනකට එක්වෙමිනි. වර්තමානයේ පවතින බල පොරයෙන් මහජනතාවට හෝ මහා සංඝරත්නයට වැඩක් නැත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා දිනයේදී දිවුරුම් දීමත් සමගින් නව ආණ්ඩුවක් පිහිටුවන අතර එහි දිවුරුම් දෙන අමාත්‍ය මණ්ඩලයේදී නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිධූර කිහිපයක් ලැබෙනු ඇතැයි වාර්තා වෙයි. එ...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ. මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(14) රාත්‍රි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිළිබදව සාකච්ජා කර ඇති බව වාර්තාවේ. ඒ අනුව අනිද...
මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) විශේෂ ප්‍රකාශයක් සිදුකර අග්‍රමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නාමල් රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් සටහන් කරමින් කියයි. " ජාතියේ ස්ථාවරත්වය වෙනුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට ඉවත්වෙන්න තීරණය කළා. ඒ හෙට දිනයේදි ජාතිය ඇමතීමෙන් ...
මහින්ද රාජපක්ෂ මහතාට දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් ටිකට එකඟ වෙන්න පුළුවන්නම් පාර්ලිමේන්තුවේ 113ක් හදා ගන්න එක අමාරු වැඩක් නොවන බවත් එහෙත් මව්බිමට ආදරය කරන නායකයකු ලෙස එතුමන් එවැනි තීරඑණයකට නොයන බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා සදහන් කරයි. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය....
මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මක කරවීමට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. එමෙන්ම ලබන ජනවාරි 16 17 18 දින තුන නඩුව සඳහා ලිඛිත පිළිතුරු සාක්ෂිලබාදීමට අවසර ලබාදී ඇති අතර ඒ අනුව මේ සඳහා ...
හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාස කළ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අද (14දා) මෙම පෙත්සම පෙත්සම්කරුවන් තිදෙනෙක් විසින් ගොනු කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති ප්‍රකාශ පිළි නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්...
තමා ඝාතනය කිරීමට අමෙරිකාව උත්සහ දරන බවට වෙනිසියුලානු ජනාධිපතිවරයා චෝදනා එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ මාධ්‍යවේදීන් හමුවේ මේ බව ප්‍රකාශ කර ඇති බවයි. වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ ප්‍රකාශ කර ඇත්තේ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බොල්ටන් පෞද...
ලබන 18දා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සදහා එක්සත් ජනතා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහභාගීවීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කරන ලද කැඳවිමකට අනුව අද පෙරවරු 09.30ට පමණ සමන් රත්නප්‍රිය මහතා එම ඒකකය වෙත පැමිණ ඇති අතර පුරවැසි බලය සංව...
බොහෝ දේ කියන්න තියෙනවා. එක වාක්‍යයකින් කියනවා නම් දැනට විජාතික බලවේග තාවකාලික ව ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත් ජාතික බලවේග නැවතත් ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි. මෙරට අවුරුදු පන්දාහක ඉතිහාසය මේ ජයග්‍රහණ හා පරාජ පිලිබඳ කතාව මිස ඊනියා පංති සටනක කතාවක් නො වෙයි. එය ජාතික බලවේගවල ජයග්‍රහණයකින් අවසන් කර ගැ...
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද පැවැත්විමට නියමිත බව වාර්තාවේ. අද රාත්‍රියේ අදාළ සාකච්ඡාව පැවැත්විමට සැලසුම් කර තිබේ. සාකච්ඡාව පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද එම වාර්ත...
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබෙන මෝසම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබේ. ...
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු සේවයෙන් විශ්‍රාම යන බව අද ( 14 ) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරෙණි. අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර ,බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරුවරු අසුන්ගත්හ. එම විනිසුරු මඩුල්ල විනිසුරු ආසනවල අසුන් ගැනීමෙන් පසුව...
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම සළකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (14) සිදු කෙරෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය මෙම පෙත්සම ගොණු කර තිබෙනුයේ අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නිය...
ලබන 17 වැනිදා (සඳුදා) ලක්ෂ දෙකකට අධික ජනතාවකගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුවෙදාර පිටියට එක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ම නොව සෑම පක්ෂයකටම අයත් රටේ මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට ගරු කරන පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා අ...
ලබන සඳුදා වන විට ආණ්ඩුවක් පත්කර නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (13) පවසා ඇත. එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශ...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිළිගන්නා නමුත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නැවත ආණ්ඩු කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (13) රාත්‍රීයේ ප්‍රකාශ කර ඇත. ශ්‍රේෂ්ඨා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...